ඔයා ඇත්තටම ගැහැණු ළමයෙක් නම් මේ අදහසුත් එක්ක විවාහයක් වැඩි කාලයක් පවත්වගෙන යන්න නම් පුලුවන් වෙන එක්ක නෑ. පිරිමියෙක් තවත් පිරිමි ගති ගුණ තියෙන කෙනෙක් එක්ක වැඩි කාලයක් ඉන්නෙ නෑ. සම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්න නෙවෙයි යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔයා විවාහ වෙලා මේ ලෝකෙට ගේන දරැවන්ට නිතරම ළගින් ඉන්න එයාලට හොද ගති සිරිත් පුරැදු කරන්න පුලුවන් අම්මෙක් වෙන්න හීන බලන්න. හැම ගෑණු ළමයෙක්ගෙම යුතුකම තමයි ඒක. අද සමාජෙ තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුවත් කාන්තාවො තමන් කළ යුතු දේ ගැන නිවැරදි අවබෝධයක් නැති කම තමයි...
ඒක ඇත්ත. යුතුකම් ඉටුකරන්නේ නැතුව අයිතිවාසිකම් ගැන මැසිවිලි නැගීම ආත්මාර්ථකාමි කමක්.







