Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    wana aya mokatada mama hoda nadda
    ape wedding akata head manager ta kyala
    hotel aka free booking karagannat puluwan
    couple bb room akat nikan kamak akkama lamayo
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේවා කියලා වැඩක් නෑ. මොකද උයා කවුරුහරි අසහන කාරයෙක්ගෙ ෆේක් එකක් ( most probably ඩයස් ලොල්ලා or පතිර-නයා :lol::lol: )

    එනිවේ බලං ඉන්න එකෙක්ට වත් වැදගත් වෙයි නේ ( මේවා කියන්නේ උයා ලලනාවක් කියන උපකල්පනයේ පිහිටලා )

    1. උයා ඔය කියන විදියේ පොස් , වෙස්ටර්නඉස්ඩ්, ෆ්‍රී ස්පිරිටඩ් බ්ලා බ්ලා ලලනාවක් නෙවෙයි. එහෙම ලලනාවන් එලකිරි එන්නේ නෑ. එන්න වෙලාවකුත් නෑ. වැරදිලා හරි එලකිරි ආවොත් සිරියාවති, එන්සිනා ඉන්දු වගේ ගොඩේ ( අවස්තාවේ හැටියට එම වචනය භාවිතා කරන ලදී ) නම් දාගෙන එන්නේ නැත. උදා - R_girl :rofl:

    2. උයා "වෙන්න පොස්" ලලනාවක් වීමට පුලුවන්. ඒ කිව්වේ සැලරි එකෙන් භාගයකට වඩා වියදම් කරලා, මූනත්තහඩුව කපලා, පොටි ගහලා, 20 වැලි කඩදාසියෙන් හූරලා, 40 වැලි කඩදාසියෙන් කපලා නියපොතු වල ලිප්ස්ටික්, තොල් වල කියුටෙක්ස් ගාලා, උදේ පාන්දරක දැක්කොත් කලින් වෙසක් ඇවිල්ලද හිතෙන ගානට සරුව පිත්තල ඇඳගෙන "සී ටී බී බස් එකක" හරි "වීල්" එකක යන කැටගරියට අයිති කෙනෙක්. එහෙම කොරා කියලා උයාට වෙස්ටර්නයිස්ඩ් කොල්ලෙක් දාගන්න අමාරුයි. මොකද බීඑම්ඩබ්ලිව් එකේ යන කොල්ලා, 3 වීල් වල යන බඩු (අවස්තාවේ හැටියට භාවිතා කරන ලදී ) දාගන්න තරම් මෝඩ නෑ :rofl::P

    3. උයා හිතන පතන විදියේ අවුලක් තියෙනවා කියලා උයාටම තේරෙන්න ඕන. ඉස්කෝලේ කාලේ,හයර් ස්ටඩීස් කොරන කාලේ,ජොබ් කරන කාලේ වත් තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්න බැරුව එලකිරිය වගේ සයිට් එකකට ඇවිත් හොඳ හස්බන්ඩෙක් හොයන්න තරම් සෝකජනක තත්වෙට උයා වැටිලා නේද :no::no: ඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි

    4. අපි පරිණාමනය වෙන කොට උයාට ඩිම්බ කෝශ 2කුයි, ගර්භාශෙකුයි හම්බෙලා තියෙන්නේ බබාල හදන්න තමයි. උයා ඔලුවෙන් හිට ගෙන සම තැන ඕන කියලා බෙරිහන් දුන්නට ඔය ගැජමැටික්ස් ගැලවිලා පුරුශ ලිංගයක් මැවෙන්නේ නෑ. උයා වැරදිලාවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉගෙන ගෙන තියෙනවා නම්, කාන්තාවන්-පුරුශයන්ගේ Anatomical, physiological, biochemical, psychological වෙනස්කම් ඉගෙන ගෙන ඇති. ඒවා දැන දැනත් මෙහෙම නම් කතා කරන්නේ නොදන්න ගෑනු ගැන කවර කතාද :frown::frown:

    5. හොඳ හස්බන්ඩෙක් ඕන නම් මුලින්ම හොඳ වයිෆරයක් වෙන්න ඉගෙන ගන්න. පුරුදු වෙන්න. පිරිමින්ට බැනලා, තග දාලා කරගන්න බැරි ඕනම දෙයක් අඬලා ඇස් ලොකු කරලා, මායම් දාලා කරගන්න පුලුවන්. කැත්තට පොල්ල වගේ ඉන්නවට වඩා ඒක ඉෆෙක්ටිව් :rolleyes::rolleyes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉන්දු;16405846 said:
    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න. ඔයාටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද? ඒක නිසා කිසි කෙනෙකුට අපහස වෙන්න කතා කරන්න එපා . මම වයිද්‍යා ක්ෂේත්‍රයට අදාල වැදගත් රක්ෂාවක් කරන්නේ. එත් මතක තියාගන්න ඔයාගේ ඔය ඔලුවේ තියන ගණිකා වුර්තිය උනත් ඒ මනුස්සයට වැදගත් කියන එක. එහෙන් අඩුම තරම ඒ ගැහැනියගේ දරු පවුලක් හරි රැකෙන බව අමතක කරන්න එපා. හැමෝටම ගරුත්වයක් දීල කතා කරන්න.

    මේවට තමයි අනේ හුකේ නන්නානේ කියන්නේ :lol::rofl::lol: ගැනියෙක්ට දරු පවුල රැකගන්න වෙන කරන්න රස්සා ඇත්තෙම නැද්ද. පල උත්ති යන්න :oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    dZRwBup.png

    මම අයිය වෙන්න ඔය අක්කට වයස කීයද දැන්.. lol
    තෝ හිතුවද අපි හාවො කියල.. කුකුළා

    :rofl:

    ෆේක් ශුකේ නන්නානේ

    :(

    9Y7qmQ3.png

    ඉන්දු ඉජුක් වේ@.. කෝ මේකි :rofl::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16407524 said:
    මේවා කියලා වැඩක් නෑ. මොකද උයා කවුරුහරි අසහන කාරයෙක්ගෙ ෆේක් එකක් ( most probably ඩයස් ලොල්ලා or පතිර-නයා :lol::lol: )

    එනිවේ බලං ඉන්න එකෙක්ට වත් වැදගත් වෙයි නේ ( මේවා කියන්නේ උයා ලලනාවක් කියන උපකල්පනයේ පිහිටලා )

    1. උයා ඔය කියන විදියේ පොස් , වෙස්ටර්නඉස්ඩ්, ෆ්‍රී ස්පිරිටඩ් බ්ලා බ්ලා ලලනාවක් නෙවෙයි. එහෙම ලලනාවන් එලකිරි එන්නේ නෑ. එන්න වෙලාවකුත් නෑ. වැරදිලා හරි එලකිරි ආවොත් සිරියාවති, එන්සිනා ඉන්දු වගේ ගොඩේ ( අවස්තාවේ හැටියට එම වචනය භාවිතා කරන ලදී ) නම් දාගෙන එන්නේ නැත. උදා - R_girl :rofl:

    2. උයා "වෙන්න පොස්" ලලනාවක් වීමට පුලුවන්. ඒ කිව්වේ සැලරි එකෙන් භාගයකට වඩා වියදම් කරලා, මූනත්තහඩුව කපලා, පොටි ගහලා, 20 වැලි කඩදාසියෙන් හූරලා, 40 වැලි කඩදාසියෙන් කපලා නියපොතු වල ලිප්ස්ටික්, තොල් වල කියුටෙක්ස් ගාලා, උදේ පාන්දරක දැක්කොත් කලින් වෙසක් ඇවිල්ලද හිතෙන ගානට සරුව පිත්තල ඇඳගෙන "සී ටී බී බස් එකක" හරි "වීල්" එකක යන කැටගරියට අයිති කෙනෙක්. එහෙම කොරා කියලා උයාට වෙස්ටර්නයිස්ඩ් කොල්ලෙක් දාගන්න අමාරුයි. මොකද බීඑම්ඩබ්ලිව් එකේ යන කොල්ලා, 3 වීල් වල යන බඩු (අවස්තාවේ හැටියට භාවිතා කරන ලදී ) දාගන්න තරම් මෝඩ නෑ :rofl::P

    3. උයා හිතන පතන විදියේ අවුලක් තියෙනවා කියලා උයාටම තේරෙන්න ඕන. ඉස්කෝලේ කාලේ,හයර් ස්ටඩීස් කොරන කාලේ,ජොබ් කරන කාලේ වත් තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්න බැරුව එලකිරිය වගේ සයිට් එකකට ඇවිත් හොඳ හස්බන්ඩෙක් හොයන්න තරම් සෝකජනක තත්වෙට උයා වැටිලා නේද :no::no: ඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි

    4. අපි පරිණාමනය වෙන කොට උයාට ඩිම්බ කෝශ 2කුයි, ගර්භාශෙකුයි හම්බෙලා තියෙන්නේ බබාල හදන්න තමයි. උයා ඔලුවෙන් හිට ගෙන සම තැන ඕන කියලා බෙරිහන් දුන්නට ඔය ගැජමැටික්ස් ගැලවිලා පුරුශ ලිංගයක් මැවෙන්නේ නෑ. උයා වැරදිලාවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉගෙන ගෙන තියෙනවා නම්, කාන්තාවන්-පුරුශයන්ගේ Anatomical, physiological, biochemical, psychological වෙනස්කම් ඉගෙන ගෙන ඇති. ඒවා දැන දැනත් මෙහෙම නම් කතා කරන්නේ නොදන්න ගෑනු ගැන කවර කතාද :frown::frown:

    5. හොඳ හස්බන්ඩෙක් ඕන නම් මුලින්ම හොඳ වයිෆරයක් වෙන්න ඉගෙන ගන්න. පුරුදු වෙන්න. පිරිමින්ට බැනලා, තග දාලා කරගන්න බැරි ඕනම දෙයක් අඬලා ඇස් ලොකු කරලා, මායම් දාලා කරගන්න පුලුවන්. කැත්තට පොල්ල වගේ ඉන්නවට වඩා ඒක ඉෆෙක්ටිව් :rolleyes::rolleyes:

    ඉවරයි :no::no: කෙලින්ම ලිද පතුලේ :(:(

    :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: බින්දු

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බින්දු;16404585 said:
    :P:P ඉන්දු මම බින්දු :love::love: අපි දෙන්නගේ නමුත් මැච් වෙන එකේ, මම නම් හොඳ හස්බන්ඩෙක් වෙයි ඔයාට :lol::lol:

    බින්දු;16407524 said:
    මේවා කියලා වැඩක් නෑ. මොකද උයා කවුරුහරි අසහන කාරයෙක්ගෙ ෆේක් එකක් ( most probably ඩයස් ලොල්ලා or පතිර-නයා :lol::lol: )

    එනිවේ බලං ඉන්න එකෙක්ට වත් වැදගත් වෙයි නේ ( මේවා කියන්නේ උයා ලලනාවක් කියන උපකල්පනයේ පිහිටලා )

    1. උයා ඔය කියන විදියේ පොස් , වෙස්ටර්නඉස්ඩ්, ෆ්‍රී ස්පිරිටඩ් බ්ලා බ්ලා ලලනාවක් නෙවෙයි. එහෙම ලලනාවන් එලකිරි එන්නේ නෑ. එන්න වෙලාවකුත් නෑ. වැරදිලා හරි එලකිරි ආවොත් සිරියාවති, එන්සිනා ඉන්දු වගේ ගොඩේ ( අවස්තාවේ හැටියට එම වචනය භාවිතා කරන ලදී ) නම් දාගෙන එන්නේ නැත. උදා - R_girl :rofl:

    2. උයා "වෙන්න පොස්" ලලනාවක් වීමට පුලුවන්. ඒ කිව්වේ සැලරි එකෙන් භාගයකට වඩා වියදම් කරලා, මූනත්තහඩුව කපලා, පොටි ගහලා, 20 වැලි කඩදාසියෙන් හූරලා, 40 වැලි කඩදාසියෙන් කපලා නියපොතු වල ලිප්ස්ටික්, තොල් වල කියුටෙක්ස් ගාලා, උදේ පාන්දරක දැක්කොත් කලින් වෙසක් ඇවිල්ලද හිතෙන ගානට සරුව පිත්තල ඇඳගෙන "සී ටී බී බස් එකක" හරි "වීල්" එකක යන කැටගරියට අයිති කෙනෙක්. එහෙම කොරා කියලා උයාට වෙස්ටර්නයිස්ඩ් කොල්ලෙක් දාගන්න අමාරුයි. මොකද බීඑම්ඩබ්ලිව් එකේ යන කොල්ලා, 3 වීල් වල යන බඩු (අවස්තාවේ හැටියට භාවිතා කරන ලදී ) දාගන්න තරම් මෝඩ නෑ :rofl::P

    3. උයා හිතන පතන විදියේ අවුලක් තියෙනවා කියලා උයාටම තේරෙන්න ඕන. ඉස්කෝලේ කාලේ,හයර් ස්ටඩීස් කොරන කාලේ,ජොබ් කරන කාලේ වත් තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්න බැරුව එලකිරිය වගේ සයිට් එකකට ඇවිත් හොඳ හස්බන්ඩෙක් හොයන්න තරම් සෝකජනක තත්වෙට උයා වැටිලා නේද :no::no: ඔය හිතන පතන විදිය වෙනස් නොකරොත් ඉතින් හැමදාමත් එහෙම තමයි

    4. අපි පරිණාමනය වෙන කොට උයාට ඩිම්බ කෝශ 2කුයි, ගර්භාශෙකුයි හම්බෙලා තියෙන්නේ බබාල හදන්න තමයි. උයා ඔලුවෙන් හිට ගෙන සම තැන ඕන කියලා බෙරිහන් දුන්නට ඔය ගැජමැටික්ස් ගැලවිලා පුරුශ ලිංගයක් මැවෙන්නේ නෑ. උයා වැරදිලාවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉගෙන ගෙන තියෙනවා නම්, කාන්තාවන්-පුරුශයන්ගේ Anatomical, physiological, biochemical, psychological වෙනස්කම් ඉගෙන ගෙන ඇති. ඒවා දැන දැනත් මෙහෙම නම් කතා කරන්නේ නොදන්න ගෑනු ගැන කවර කතාද :frown::frown:

    5. හොඳ හස්බන්ඩෙක් ඕන නම් මුලින්ම හොඳ වයිෆරයක් වෙන්න ඉගෙන ගන්න. පුරුදු වෙන්න. පිරිමින්ට බැනලා, තග දාලා කරගන්න බැරි ඕනම දෙයක් අඬලා ඇස් ලොකු කරලා, මායම් දාලා කරගන්න පුලුවන්. කැත්තට පොල්ල වගේ ඉන්නවට වඩා ඒක ඉෆෙක්ටිව් :rolleyes::rolleyes:
    :lol::lol::lol::rofl::rofl::rofl: Well said man...!
    11.gif

    උයා ඉවත බලා යන්නේ ඇයි ඉන්දු?:rolleyes:
    උයා හිතට මගේ වදේ දෙනවා පාලූ:P:P:P

    කියපු දෙන්නගෙන් කෙනෙක්ගේ තවත් ගෑණු ත්‍රෙඩ් එකක්.:rofl::P
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ඉන්දු;16406551 said:
    ගොඩක් ස්තුත්යි ඔයාගේ පිළිතුරට . මෙහෙමයි ඔය මේ ප්‍රකාශ කරලා තියෙන්නේ ඔයාගේ මතේ සහ ඔය මතේ ඉන්න පිරිසකුත් ඇති. නමුත් ඔයාට කියන්න බැහැ තව කෙනෙකුට මේ අයුරින් ජීවිතය ගෙනියන්න කියල. ඔයා කැමති ස්වාමියට යටවෙලා ඉන්න පසුබිමකට. ඒ ඔබගේ කැමැත්ත .. මේ මගේ කැමැත්ත.

    අනෙක මම මෙතන කිසිසේත්ම අදහස් කරලා නැහැ එකට එක කරන්න ඕනේ කියල. අනිවාර්යයෙන්ම ගැහැනියකගෙන් ඉටුවිය යුතු යුතුකම් තියනවා සහ පිරිමියකුගෙන් ඉටුවිය යුතු යුතුකම් ද ඇත. නමුත් ලංකාව වැනි පුරුෂ අධිපත්තිය මත සැදුනපවුලක 90% පිරිමින්ගෙන් ගැහැනියකට ඉටුවිය යුතු යුතුකම් ද ඉෂ්ට නොවේ.

    අනිවාර්යයෙන්ම සැම කාන්තාවක්ම ස්වාමියාගේ මුදල් වලින් යැපෙන්නේ නැතුව තමන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න සිතට ගත යුතු වෙනවා.

    තමන් තමන්ගේ අවශ්‍යතා පමණක් හිතන ගෑණියෙක් වගෙයි මට පෙනෙන්නෙ...ඔයා ඔය කසාද අතෑරල ඉටි රෑපේ වගේ කෙල්ලෙක් හොයා ගන්න ... ඔය මොනව හරි කර ගන්න බැරියැ :P

    තමන් තමන්ගේ අයිතීන් ආශාවන් විතරයි නේ හිතන්නෙ ... මොකද ඔයා පිරිමියා ඩාන්සින් වලට අනිවා කැමති වෙන්න ඔන කියනවනෙ
    ...අනික පිරිමියා හොඳ ජොබ් එකක් කරනව නම් ඔයා කැමති නම් ...ඒ වගේම ඉගෙන ගත් දේ අහක යන හින්ද ජොබ් එකක් කරන්න නැතිව ඔයාගේ ස්වාධීනත්වයට ඕන විදියට නටන්න ජොබ් එකක් කරන්න එපා... අනික පිරිමියා ලාංකික පවුල් පද්ධතිය තුල මූලික වදියට පෙනුනට ඇත්ත ඒක නෙමෙයි ... හැම දෙයක්ම අදෘශයමානව දිශා ගත කරන්නෙ පවුලක අම්මා.... ඒක තමන්ට නොදැනුනාට දෙමව්පියන් ලෙස ඉන්න පවුලක අම්මා කියන උත්තම චරිතයෙන් අහල බලන්න හොඳ උත්තරයක් දේවි ඔය මානය ගැලවෙන්න.... 90% පිරිමින් යුතුකම් ඉටු කරන්නැත්නම් ට්‍රයි එකක් දීල බලන්න පිරිමි 10 දෙනෙක්වත් සෙට් කරගන්න නැති වෙන යුතුකම් කරගන්න.....
    අනික පිරිමියට යට වෙන්න කැමති නැත්නම් සෙක්ස් වලදි මිෂනරි පොෂිෂන් එකට යන්නත් බැරි වෙනව :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දවස්වල එළකිරි එකේ එවුන් ත්‍රෙඩ් දාල බාගෙන නාගන්නෙ ඇයි මචංලා........:(
    සාරිවලින් එල්ලෙනව වගේ අළුත් ම ට්‍රෙන්ඩ් එක මේකද?????:dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ දවස්වල එළකිරි එකේ එවුන් ත්‍රෙඩ් දාල බාගෙන නාගන්නෙ ඇයි මචංලා........:(
    සාරිවලින් එල්ලෙනව වගේ අළුත් ම ට්‍රෙන්ඩ් එක මේකද?????:dull::dull:
    එතකොට සාරි ඕනෙ නෑනෙ. පත්තරේ නිව්ස් වල යන්නෙත් නෑ. :P දැන් නිකන් එල්ලිලා මළා වගේ තමා :baffled:
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    අද කාලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ බිරිඳගේ පිරිමි යාලුවෙක් hug කලත් හරිම අවුල්. මෙහෙමත් primary ලෙවෙල් එකේ මිනිස්සු
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    ඉන්දු;16408831 said:
    අද කාලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ බිරිඳගේ පිරිමි යාලුවෙක් hug කලත් හරිම අවුල්. මෙහෙමත් primary ලෙවෙල් එකේ මිනිස්සු

    pissuda oyi drink eka dana ganja gahana badu gahana salli tiyena ekek badaganin hug neme ahawal eke hari oba ganna puluwan.
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඉන්දු;16408831 said:
    අද කාලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ බිරිඳගේ පිරිමි යාලුවෙක් hug කලත් හරිම අවුල්. මෙහෙමත් primary ලෙවෙල් එකේ මිනිස්සු

    මේක නම් හරිම අප්‍රසන්න කතාවක්....කාන්තාවක් උනාම තමන් දැන ගන්න ඕනි චරිතවත් වෙන්න. තමන්ට චරිතවත් වෙන්න බෑ කියලා රටේ ලෝකෙ මිනිස්සුන්ට දොස් කියන එක තේරැමක් නෑ.... කොහොමත් පිරිමියෙක් හෝ කාන්තාවක් තමන්ගේ සහකරැ හෝ සහකාරියට ඇත්තටම ආද‍රෙයි නම් වෙන කෙනෙක් ළගට යන එක ඉවසන්නෙ නෑ.. තමන් ආරක්ෂා කරන තමන්ගෙ දෙයක් දුරස් වෙනවට ඕනිම පුද්ගලයෙක් අකමැතියි....ඒක තමයි පෘථග්ජන ස්වභාවය....