Google අලුත්ම OS එක​.ගෙදර හැමදේම එකට Connect කරන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Google අලුත්ම OS එක​.ගෙදර හැමදේම එකට Connect කරන්න​

    ගූගල් එකෙන් Brillo කියලා අලුත්ම OS එකක් එනවලු. ඉතා අඩු රැම් එකක වුනත් මේක Run කරන්න පුලුවම් (32 or 64MB) :) මේකෙන් ගෙදර තියන හැම දේම එකෙන් එකට Connect වෙනවා. ටීවී. ෆ්රිජ් එක​, බල්බ්ස් අනන් මනන් සේරම​. 28 වෙනිදා IO එකේදි තමයි හඳුන්වා දෙන ඉන්නවා කියන්නේ :)

    වැඩි විස්තර​ http://www.findsomethingtoday.com/2015/05/googles-new-os-designed-for-internet-of.html

    internet-of-things-smarthome-440x292-c.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38

    එල , එතකොට මේක ? https://www.chromium.org/chromium-os

    දැනුත් තියෙනවා එහෙම os. මමත් use කරන්නේ අඩු RAM එකක් තමයි. Mb 90 වැඩ එකක්.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ගූගල් එකෙන් Brillo කියලා අලුත්ම OS එකක් එනවලු. ඉතා අඩු රැම් එකක වුනත් මේක Run කරන්න පුලුවම් (32 or 64MB) :) මේකෙන් ගෙදර තියන හැම දේම එකෙන් එකට Connect වෙනවා. ටීවී. ෆ්රිජ් එක​, බල්බ්ස් අනන් මනන් සේරම​. 28 වෙනිදා IO එකේදි තමයි හඳුන්වා දෙන ඉන්නවා කියන්නේ :)

    වැඩි විස්තර​ http://www.findsomethingtoday.com/2015/05/googles-new-os-designed-for-internet-of.html

    internet-of-things-smarthome-440x292-c.jpg

    ඕකට OS එකක් කියලම කියන්න බෑ නෙද මචන් ඔය Internet of Things (IoT) කියන මගුලනේ. අපි අ
    පාවිච්චි කරන Windows, Android, iOS, වලට වඩා වෙනස් සිද්ධාන්තයක් (මම හිතන්නේ). එහෙන් මෙහෙන් කියෙව්වට හරියටම තේරෙන්නෙ නෑ. ඊයේ පෙරේදා සැම්සුන් ලත් උන්ගෙම කියලා එක ටයිසන් බේස් කරන්ද කොහෙද දාන සීන් එකක් කියනවා ඇහුනා:eek:
    TFS!