Google අලුත්ම OS එක.ගෙදර හැමදේම එකට Connect කරන්න
ගූගල් එකෙන් Brillo කියලා අලුත්ම OS එකක් එනවලු. ඉතා අඩු රැම් එකක වුනත් මේක Run කරන්න පුලුවම් (32 or 64MB)
මේකෙන් ගෙදර තියන හැම දේම එකෙන් එකට Connect වෙනවා. ටීවී. ෆ්රිජ් එක, බල්බ්ස් අනන් මනන් සේරම. 28 වෙනිදා IO එකේදි තමයි හඳුන්වා දෙන ඉන්නවා කියන්නේ 
වැඩි විස්තර http://www.findsomethingtoday.com/2015/05/googles-new-os-designed-for-internet-of.html