Google පොන්න බල්ලා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    තව ටික කාළයක් ගියහම traditional search එකට කෙල වෙලා open ai ලාගේ chatgpt search එක hit වෙන්න පුළුවන්. Google fuck වෙලා යන්න පුළුවන් (හෝ ඒ වගේ වෙන එකක් එන්නත් පුළුවන්)
    awurudu 20+ purudu wechcha habit ekak atha arinewa kiyanne lesi wedak nemei.....mamenan chatgpt extension eka remove kera 10 mins welin
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,571
    1
    51,251
    113
    ප*යාගල
    sorry.com
    @dayt0na @Nidarshana_k - උඹලා හරි බන්. SEO කියලා හුත්තක් නෑ. Google පොන්නයා ඔහේ Down කරලා දානවා Traffic එක හොදට ආවත් :(
    අතාරින්න එපා මචන්.සමහර උන්ගෙ recover වෙන්න පටන් අරන්.සයිට් එක ඔහොම්ම තියපන්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,196
    113
    37
    @ katubedda
    තව ටික කාළයක් ගියහම traditional search එකට කෙල වෙලා open ai ලාගේ chatgpt search එක hit වෙන්න පුළුවන්. Google fuck වෙලා යන්න පුළුවන් (හෝ ඒ වගේ වෙන එකක් එන්නත් පුළුවන්)
    මෙක තමයි මචං දැං ටේ‍රෙන්ඩ් එක. බේවු , කොපයිලට් හැම එකෙන්ම එයි රෙස්පොන්ස් එක තමයි මුලිං එන්නේ. ගොඩක් වෙලාවට ඒක මිස් කරලා යටට යන්නෙම නැති තරං. උරගේ මාලු උරගේ පිටෙම තියලා කපනවා ඇර වෙන විකල්පයක් මටනම් පේන්නෙ නැ
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    facebook,YouTube, tiktok, reddit , ඔවගෙ account හදලා උබේ tool එක ගැන හොද content හදපම් මච්න් ai තිය්න හින්ද උබට ඉක්මන්ට content හදගන්න පුලුවන් වෙයි,

    make.com එකෙන් social media ac ටික automate කරගනත් පුලුවන්නෙ , ගේ ම අත අරින්න එපා මචං
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    targetted countries monawada
    Wadipura enne indian.

    Google කාරයො තමයි හැම පාරම කෙලින්නෙ. බැරිම තැන මම දැන් අවුරුදු 3ක් තිස්සෙ එක දිගට Google Ads දානව. SEO තිබ්බත් එකයි නැතත් එකයි කියල හිතල. ලබන අවුරුද්දෙ Add Budget වැඩි කරනව.
    Eka nam bn fry krala passe nikan malawichcha sausage ekak wage

    Mokadda bro mee?
    ------ Post added on Dec 6, 2024 at 2:58 PM
    Digital Marketing කරන ඉන්දියන් යාලුවෙක් දවසක් කිව්වා Site Rank වෙනකොට අපේ Google Ads History ගහපු තිබ්බේ නැත්තම් සයිට් එක Down කරනවලු.
    YT වලටත් ඕක අදාළයි. කතා කරලා වැඩක් නෑ ගූගල් උන්ගෙ වැඩ ගැන නම්. :dull:
    අපේ Site එකේ Google Ads ගහපු History නැත්තම් ඔකුන් Rank කෙලවනවා.
    ape amma ohoma kiwwama thamai uabala e ganita pissu kiwwe
    එකිට එහම වෙලා ඇති අනිවා :(

    ඔව් බං දැන් උඹේ ටූල් එක පෙන්වන්නෙ නෑ ගූගල් එකේ. අසාධාරණයි නේ බං. එච්චර හොද ටූල් එකකට එහෙම කරපු එක. :angry:
    අපේ Site එකේ Google Ads ගහපු History නැත්තම් ඔකුන් Rank කෙලවනවා.
    adsense/google income eka matha depend wenna ba dan. untha hithicha gaman algorithm wenas karala kelawala danawa. mage yaluwek ge 9lakhs + income apu blogs wagayakin dan enne <1lakh.
    අපරාදේ 😔
    ගේම අත අරින්න එපා
    ඔව් බන්. උන්ගේ ඔය සීන් එක දැන් හැමෝටම වගේ වෙලා තියෙයි. මට 2024 March එකෙන් කෙලවුනාට පස්සේ හෙන ගේම ක් ගහලා ගොඩ දැම්මා. මේපාර නම් හොම්බෙන් ගියේ.
    මචෝ දැන් ගූගල් වලින් ගේමක් ගහන්න අමාරුයි. ගොඩක් සයිට් ඕනර් ල කරන්නෙ රැන්ක් කරල Sell කරන එක. අපරාදෙ උබට ඔය සයිට් එක හොදගානක්ට විකුනන්න තිබ්බා. සාමන්යෙන් විකුනන්නෙ Average Profit x 24 වගෙ ගානකට. එත් ලාබයි බන් ගූගල් උන් මෙහෙම කරද්දි

    අර Longtail PRO කාරයත් ගානට සයිට් එක Profit කරද්දි ගූගල් එක කෙලින්න කලින් විකුනුවා. අන්තිමෙ ගත්ත උන් ගූ කරගත්ත දැන් සයිට් එකත් නැ.

    *
    දැන් නම් කරන්න පුලුවන් එකම දේ බන් ආයෙ Content Repurpose කරන එක.හැබැයි ඉතින් සුවර් නෑ බන්
    Content Repurpose මන් කලා මගේ කලින් කෙල Site වෙච්ච එකකට. But No results මචන්.
    OWrlAyZ.png

    මගේ ටූල් එක තමයි හොදම එක
    :sorry:

    mata kiyapan mcn oi fiel eke tool kiyane moanda?
    Online Tools eka eka type tiyei. AI Tools, AI voice, Image editing tools, downloader, SEO tools, social media marketing tools etc.
    මමත් SEO කාලයක් තිස්සෙ Follow කරලා අතෑරලම දැම්මා ඔය මගුල් Updates නිසා. විශේෂයෙන්ම උන් Sites වල EEAT බලන්න ගත්තට පස්සෙ. පුක ඉරාගෙන මහන්සි වෙලා අන්තිමට පොඩි වෙලාවකින් ඔක්කොම ඉවරයි. තේරුමක් නෑනෙ. උන් ඔය Paid Ads වලට push කරන්නෙ ගොඩක්ම බන්. උන් කියන්නෙ උඹට Traffic ඕනෙ නම් අපිට ගෙවලා ගනින්. නිකන් දෙන්න බෑ කියන එක. හැමදේම Business නේ. උන් හම්බ කරන්නෙත් Ads වලින්. උන්ගෙ Traffic එක විකුනලනෙ.
    Digital Marketing කරන ඉන්දියන් යාලුවෙක් දවසක් කිව්වා Site Rank වෙනකොට අපේ Google Ads History ගහපු තිබ්බේ නැත්තම් සයිට් එක Down කරනවලු.
    mchn mokadda mee? me articles liyalada/

    mchn blog writing gana igena ganna resources tynwada?
    ------ Post added on Dec 6, 2024 at 4:57 PM
    Online tools machan. blog writing dan dead machan. hari marui rank karnna anith niche ekka baladdi.
    අයියෝ උබ වැඩකාරයනේ. ඕක උඹට ගොඩ දාගන්න පුළුවන්. Ezy

    මට 2024 March එකෙන් කෙලවුනාට පස්සේ හෙන ගේම ක් ගහලා ගොඩ දැම්මා. මේපාර නම් හොම්බෙන් ගියේ.

    manual action ekak wage..console eke baluwada
    FQMNm0V.png

    ඔන්න ඔච්චරයි පෙන්නනේ. ඇතුලට ගියාම මොනවත්ම නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    Digital Marketing කරන ඉන්දියන් යාලුවෙක් දවසක් කිව්වා Site Rank වෙනකොට අපේ Google Ads History ගහපු තිබ්බේ නැත්තම් සයිට් එක Down කරනවලු.
    ai ithin ehema karanne? hethuwak tynwada?
     
    • Wow
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    ai ithin ehema karanne? hethuwak tynwada?
    me tiyenne. thawa ekenek me story dala tibba. Google priority denne dan reputed sites+ hodata google ads gahana ewunta.

    hugak ewunta me seen eka wela tiyei -

    මමත් SEO කාලයක් තිස්සෙ Follow කරලා අතෑරලම දැම්මා ඔය මගුල් Updates නිසා. විශේෂයෙන්ම උන් Sites වල EEAT බලන්න ගත්තට පස්සෙ. පුක ඉරාගෙන මහන්සි වෙලා අන්තිමට පොඩි වෙලාවකින් ඔක්කොම ඉවරයි. තේරුමක් නෑනෙ. උන් ඔය Paid Ads වලට push කරන්නෙ ගොඩක්ම බන්. උන් කියන්නෙ උඹට Traffic ඕනෙ නම් අපිට ගෙවලා ගනින්. නිකන් දෙන්න බෑ කියන එක. හැමදේම Business නේ. උන් හම්බ කරන්නෙත් Ads වලින්. උන්ගෙ Traffic එක විකුනලනෙ.
     
    • Sad
    Reactions: sahan50

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Digital Marketing කරන ඉන්දියන් යාලුවෙක් දවසක් කිව්වා Site Rank වෙනකොට අපේ Google Ads History ගහපු තිබ්බේ නැත්තම් සයිට් එක Down කරනවලු.

    මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. 2021 දි වගේ Rank down ගියාම මම Google Ads ටිකක් ගැහුව. හෙමීට රිකවරි උනා බාගයක් විතර.
     
    • Wow
    Reactions: baba-chuti