Google I/O Extended 2016 Invitation

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    මට මේල් එක නම් ආවා ඒත් Confirm වෙන්නෙ නැ බං, ලින්ක් එකෙන් ගියාම

    Code:
    This site can’t be reached
    
    io.rsvp.lk took too long to respond.

    එනවා :/ අද 12 ට කලින් Confirm කරේ නැත්නම් ඉවරයි. :dull::dull:

    මගෙත් එකට Apply කරපු යාලුවොන්ට ඇවිත් නැ, මේ පාර තනියම තමයි යන්න වෙන්නෙ :frown::frown::frown::frown:
    :dull:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මට මේල් එක නම් ආවා ඒත් Confirm වෙන්නෙ නැ බං, ලින්ක් එකෙන් ගියාම

    Code:
    This site can’t be reached
    
    io.rsvp.lk took too long to respond.

    එනවා :/ අද 12 ට කලින් Confirm කරේ නැත්නම් ඉවරයි. :dull::dull:

    මගෙත් එකට Apply කරපු යාලුවොන්ට ඇවිත් නැ, මේ පාර තනියම තමයි යන්න වෙන්නෙ :frown::frown::frown::frown:
    :dull:
    site eka wada machan mata dan load wenwa. podak aaye balana :eek:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං 1000/5000 න් ගන්න‍ේ ඉතිං උඹ‍ට 1/5 Chance එකක් විතරයි තියෙන්නේ.. Ideamart developers ලා 50ක් විතර ඉන්නේ ඔතන බොරුවට ideamart එක අල්ලන් දගලන්න එපා. ගිය සැරේ Mobitel එකට වඩා මේ සැරේ හොද වෙයි. IO ekata Google එකෙන් GDG එකට සත 5ත් වත් දෙන්නේ නෑ. ඉතිං dialog එක sponsor කරන එකේ ඒ අයට chance එකක් දෙන්න ඕන. එහෙම උනත් ඒ අයත් randomize කරනවා. එතකොට මොකද්ද අසාධාරනේ? මේ සැරේ First Come First Server නෙමේ කියලා තලින්ම කිව්වා. අමතක කරන්න එපා google main event එකටත් කට්ටියව ගන්නේ shuffle කරලා :) 1/5 ට එන chance එකකින් 4ක් හැලෙනවා 5000ම ගන්න බෑනේ.. උඹ ගාව ඒකට solution එකක් තියෙනවද?

    --------------------------------------
    ලංකාවේ Google I/O Extended එකට සෑහෙන්න ආසාවෙන් ඉන්න කට්ටිය දැක්කම පුදුම සතුටක් ඇතිවෙන්නේ. හැම පාරම වගේ මේ පාරත් ඇතුලට ගන්න පුලුවන් ගානේ limit එකක් තියෙනවා. කට්ටියට selection criteria හරියටම පෙන්නන තමයි algorithm එක opensource කරල publish කලේ.
    GDG එක හැම අවුරුද්දෙම කොහොම හරි කරල sponsor කෙනෙක් හොයාගෙන බොහොම අමාරුවෙන් event එක කරන්නේ මොකද Google එකෙන් සල්ලි දෙන්නේ නැති නිසා. මොකද දන්නවා මේ event එකට ලංකාවේ ඉන්න කෙල්ලො කොල්ලො හැමෝම වගේ ආදරෙයි කියලා. Dialog එකටවත් Ideamart එකටවත් බනින්න එපා. එයාල නිසා තමයි select වෙච්ච set එකට වත් ඇවිල්ලා හොඳ experience එකක් ගන්න පුලුවන් වෙන්නේ.
    හැම sponsor කෙනෙක්ම පොඩි දෙයක් වත් බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුදු වල වගේ අපි Google IO එක අපේ නමින් එකක් කර ගන්න හැදුවේ නැහැ. Ideamart app එකක් තියෙනවද කියන එක දැම්මා. ඒත් ඒක 1/3ක් විතරයි.
    මොකක්ද Ideamart කියන්නේ, Ideamart app එකක් තියෙන එවුන් developers ලද, මේ නිකන් api ටිකක් එක්ක hackathon එකක සෙල්ලම් කලාට developers ලා වෙනවද වගේ නානාප්‍රකාර ඊයේ ඉඳන් දකින්න ලැබෙනවා. හිතට දුකයි මේවා දකිද්දි. Ideamart එකෙන් ලංකාවට කරන සේවය බලා ගන්න ගිහිල්ලා කතා කර්න්න එකේ ඇත්තටම වැඩ කරන developers ලා Service providers ලා කට්ටිය එක්ක. මහත්තයෝ, අපි හදන්නේ පොඩි පොඩි තමයි. අපිත් එක්ක අවුරුදු 16/17 developers පොඩි ලා ඉඳන් 40/50 කට්ටිය පවා apps හදල market එකට දානවා. ඒ පොඩි කොල්ලො කෙල්ලො කරල කියද්දී අයියේ මේ මාසේ සල්ලි හම්බුනා, එකෙන් මම අපේ අම්මට සාරියක් / මාලයක් අරන් දුන්නා. අයියේ මේ සල්ලි වලින් තමයි අපේ පවුලේ වියදම බලන්නේ කියල කිව්වාම දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. තරුන කොල්ලෝ කෙල්ලොන්ට රස්සා ඇති කරන startup Ideamart based වෙලා බිහි වෙනකොට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. කවද හරි ඔය startup එකක් Google වගේ ලොකු තැනකට ගන්න තමයි අපේ වෑයම. අපිට ඔනේ ඔය True Developers ල වත් වැඩේට ගන්න.
    අපි ලංකාවේ set එකක්. ලංකාවේ developers ලට support එකක් දෙන ඉන්න සෙට් එකක්. ඔය post දාපු හැමෝගෙම campus වලට ගිහිල්ලා, කෑ ගහලා, උගුර කට වේලෙනකන් කතා කරල, 24/7 Online/ Offline support දීලා අපි apps හැදෙව්වා. Apps හදලා කරන්න support කලා. සාර්ථක වෙන ගාන දිදෙන් දින ඉහල යනවා. එහෙමයි මේ පුන්චී team එක ලෝකෙට challenge කරන්නේ, ලෝකෙම පරද්දලා 2015 දී Best Technology Enabler award එක Global Mobile Award එකේදි දිනන්නේ.
    මට තේරෙනවා ආසාවෙන් බලන් ඉන්න දෙයක් නොලැබුනාම හිතට එන වේදනාව. Google I/O එන්න තියෙන ලොකු උවමනාව පහු ගිය දවස් ටිකේම දැක්කා. 2nd round invitations වල පුලුවන් තරමක් උවමනාව තියෙන කට්ටිය First come first served ගන්නවා. ඒ පාරත් ගන්න බැරි උනොත් ලබන පාර අනිවාර්‍යයෙන් ගන්නවා.
    Dialog, Ideamart සහා GDG team එක නිදිවරා ගෙන මේ සියලු දේවල් කර්න්නේ ලංකාව ලෝකයේ අනිත් රටවල් වලට දෙවැනි වෙන්නේ නැහැ technologists ලා අතින් කියලා ලෝකෙට පෙන්නන්න.
    පලවෙනී පාර අපි Google IO කරන්නේ. Event එකෙන් පස්සේ කියන්න අපි හොඳට කලාද නැද්ද කියල smile emoticon

    Shafraz Rahim
     
    Last edited: