අඩෝ මචංලා මම Google I/O Extended 2016 යේ register උනා. ඒත් මට invitation ආවේ නෑ. event එකට යන්න විදියක් හොයාගන්න නැද්ද?...
මම android game developer කෙනෙක්. පෙරුම් පුරන් හිටියේ බන් event එකට යන්න. Help එකක් දීපන්කෝ.
මම android game developer කෙනෙක්. පෙරුම් පුරන් හිටියේ බන් event එකට යන්න. Help එකක් දීපන්කෝ.