Jun 23, 2014
47
6
0
මචන්ලා අද තියන Google I/O එකට රෙජිස්ටර් වෙන්න ඕනෙද ? දැන් chance එකක් නැද්ද රෙජිස්ටර් වෙන්න.
 
Jun 23, 2014
47
6
0
Dan bahe machan. participantsla 3000 kata wadiyen innavalu!!!

oh shit . මේකනේ බන් ඔතනට අවශ්‍ය නැති එවුනුත් එනවා . අර pizza කන්නයි ටීෂර්ට් ගන්නයි. අවශ්‍ය එකෙකුට යන්න විදිහක් නැහැ.