Google maps මගින් Train එක එන තැන බලා ගමු

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    Google maps මගින් Train එක එන තැන බලා ගමු

    මම එලකිරියට වැදගත් කියල ලියන පළමු thread එක.... Google Maps මගින් දැන් අපිට train වල exact location එක බලාගන්න පුළුවන්.... මේකේ වටිනා කම කියලා නිම කරන්න බැ... එක දන්නේ station වල පැය ගණන් කට්ට කන කට්ටිය තමයි......:lol::lol:

    1. Station එක search කිරීම

    NwCfLdy.jpg



    2. Trains search කිරීම


    II3FqIW.jpg


    3. Upcoming Train List

    EKX9asa.jpg


    4. Select Train


    mVKM6LT.jpg


    5. Train's Current Location


    X8B6VqO.jpg



    6. Train's Location

    yx2WkkJ.jpg



    මම හිතනවා මේ thread එක train වල යන ය වගේම අනික් අයටත් වැදගත් වෙයි කියලා...ස්තුති....:):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඇත්තටම කෝච්චිය තියෙන තැන පෙන්නනවද :shocked:
    එහෙම පෙන්නනව නම් ට්‍රේන් එකේ ජීපීඑස් මැප් එකේ අප්ඩේට් වෙන්න ඕනේ නේද.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම එලකිරියට වැදගත් කියල ලියන පළමු thread එක.... Google Maps මගින් දැන් අපිට train වල exact location එක බලාගන්න පුළුවන්.... මේකේ වටිනා කම කියලා නිම කරන්න බැ... එක දන්නේ station වල පැය ගණන් කට්ට කන කට්ටිය තමයි......:lol::lol:

    1. Station එක search කිරීම

    NwCfLdy.jpg



    2. Trains search කිරීම


    II3FqIW.jpg


    3. Upcoming Train List

    EKX9asa.jpg


    4. Select Train


    mVKM6LT.jpg


    5. Train's Current Location


    X8B6VqO.jpg



    6. Train's Location

    yx2WkkJ.jpg



    මම හිතනවා මේ thread එක train වල යන ය වගේම අනික් අයටත් වැදගත් වෙයි කියලා...ස්තුති....:):)


    Up
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝච්චිය තියෙන තැන පෙන්නන්නේ GPS වලින්ද?
    නැත්තන් scheduled time එකේ විදියට තැන වෙනස් වෙනවද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම පෙන්නනව නම් ට්‍රේන් එකේ ජීපීඑස් මැප් එකේ අප්ඩේට් වෙන්න ඕනේ නේද.
    ඒක තමා මම බැලුවේ දුම්රිය දෙපාර්තමේන්තුව එච්චර දියුණු උනේ කොහොමද කියල එකපාරම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කෝච්චිය තියෙන තැන පෙන්නන්නේ GPS වලින්ද?
    නැත්තන් scheduled time එකේ විදියට තැන වෙනස් වෙනවද?


    man hithanne thama distance/time eka anuwa calculate karala pennanne.
    real location ganna nam train eke GPS tracker ekak Google ekka sync wenna ona
     
    • Like
    Reactions: NK123

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    කෝච්චිය තියෙන තැන පෙන්නන්නේ GPS වලින්ද?
    නැත්තන් scheduled time එකේ විදියට තැන වෙනස් වෙනවද?

    Schedule eke widihata
     
    • Like
    Reactions: NK123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගුගල් බැලුම නැතිවුනාට ගුගල් ට්‍රාන්සිට් දුන්න නෙ දැන් ආය බනින්න එපා හොඳේ ආණ්ඩුවට :love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගුගල් බැලුම නැතිවුනාට ගුගල් ට්‍රාන්සිට් දුන්න නෙ දැන් ආය බනින්න එපා හොඳේ ආණ්ඩුවට :love:


    ආණ්ඩුවෙන් ඉල්ලලා ද බං දීල තීන්නේ ?



    ගූගල් බැලුන් නං හරීන් කාරයා නෑවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවෙන් ඉල්ලලා ද බං දීල තීන්නේ ?



    ගූගල් බැලුන් නං හරීන් කාරයා නෑවා
    දුමිරිය දෙපාර්තමේන්තුවෙන් ඔක්කොම විස්තර කාලසටහන් දෙන්න එපැයි ඉතින් ඕක දෙන්න හරි මතක් වෙච්චි එක ලොකු දෙයක් නෙව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,929
    1
    60,916
    113
    Mother Earth
    අඩෝ කෝච්චිය තියෙන තැන වීඩියෝ එකෙනුත් බලන්න පුළුවන්. දැන් කළුවර නිසා මොකුත් පේන්නෙ නෑ.:cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,929
    1
    60,916
    113
    Mother Earth
    Meka GPS ekka connect karala hadala tibba nm supiri

    ඒ මොන පකටද ? Railway station එකේ වෙලාව ගහල තියෙනවනේ. ඒ වෙලාවට එතෙන්ට පලයන්. schedule කරල තියෙන වෙලාවට තමයි එන්නෙ. ඇප් එකකින් කෝච්චිය තියෙන තැන බල බල අතේ ගහන්නද ?