Google maps මගින් Train එක එන තැන බලා ගමු
මම එලකිරියට වැදගත් කියල ලියන පළමු thread එක.... Google Maps මගින් දැන් අපිට train වල exact location එක බලාගන්න පුළුවන්.... මේකේ වටිනා කම කියලා නිම කරන්න බැ... එක දන්නේ station වල පැය ගණන් කට්ට කන කට්ටිය තමයි......

1. Station එක search කිරීම
2. Trains search කිරීම
3. Upcoming Train List
4. Select Train
5. Train's Current Location
6. Train's Location
මම හිතනවා මේ thread එක train වල යන ය වගේම අනික් අයටත් වැදගත් වෙයි කියලා...ස්තුති....