Google Play for Android :::.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1297783
    this thread may be useful to android gamers
    simple tutorial to hack android games using gamecih . new version (v3.0) has been released a few days ago.
    you can download it from gamecih official website http://www.cih.com.tw/gamecih


    Awesome.......

    onna e tika mama demma methana

    15x3fw8.gif

    Android Game Hacking- GameCIH 2.2 Beta
    Android Games ක්‍රිඩා කිරිමෙදි මතුවන ප්‍රධාන ගැටලුනම් (Health , Bullets, Credits) නොමැති විමයි .(Paradise Island , Drag Racing) Games Credits නොමැතිව ක්‍රිඩා කිරිම අපහසුය. එමනිසා Credits මිලදි ගැනිමට සිදුවෙ . (Need for Speed Shift , Gangster) වැනි ක්‍රිඩාතුලදි Cars Upgrade කිරිමට හා මිලදි ගැනිමට අපට අවශ්‍ය වන (Credits , Money) ප්‍රමාණය Memory Patch කිරිමක් මගින් අවශ්‍ය ලෙස වෙනස් කරගැනීමට හැකිවන්නෙ නම් කිසිදු බාදාවකින් තොරව අපට අවශ්‍ය ලෙස ක්‍රිඩා කිරිමට හැක. GameCIH 2.2 Android Games Hack කිරිමට නිර්මානය වු මෘදුකාංගයක් . මෙය මෙවනව්ටත් වැඩි දියුනු වෙමින් පවතින මෘදුකාංගයකි(BETA). PC Games මෙන්ම Android Games තුල (Health , Credits , Bullets ..) Values Memory Address තුල සදහන් කරගනි උදා: 0x2F90CD90(Memory Address) = 14,000(Value(Money)) . Android මෙහෙයුම් පද්ධතියෙහි Memoryය තුල Values සටහන් කරගැනිමෙදි එම අගයට අනුව එය සටහන් කරගැනිමට අවශ්‍ය වන Bytes ප්‍රමානයද වැඩි වේ. (ප්‍රධාන වශයෙන් භාවිතා වනුයේ 4 Bytes , 2 Bytes සහ 1 Bytes) 4 Byte ධාරිතාවකින් යුක්ත Memory Allocation එකක් තුල
    2147483647 තෙක් අගයක් ඇතුලත් කරගත හැක. එහෙත් 2 Bytes Memory Allocation එකක් තුල එවැනි අගයක් ඇතුලත් කල නොහැක . Memory Patch කිරිමෙදි විශාල අගයන් භාවිතා කිරිම එතරම් ප්‍රායොගික නැත . PC Games Hack කිරිමෙදි Pointers භාවිතයෙන් Hack කරගැනිමට හැකිවුවත් Android මෙහෙයුම් පද්ධතිය තුල Pointers සාදා ගැනිමට නොහැක. (Android තුල Static Memory Address නිර්මානය කල නොහැක) එමනිසා Memory Hack කිරිමෙදි එම අගය සහිත Memory Address නැවත නැවතත් Scan කිරිමට සිදුවෙ .GameCIH Install කරගත් පසුව එහි Settings වෙනස් කරගත යුතුය . GameCIH Hot Key ලෙස Camera Focus Key හො Tool bar භාවිතා කරහැක . Focus Key භාවිතය පහසු වන අතර Tool bar භාවිතය තරමක් අපහසුය.
    Camera Focus Key සදහා GameCIH Settings
    auw0sh.jpg

    (4) OK කිරිමෙන් පසුව GameCIH Minimize කරගත යුතුවේ එයට Home Button හො Back Button භාවිතා කරහැක.

    GameCIH 2.2 භාවිතය - Tutorial : Need For Speed Shift Money Hack

    GameCIH Minimize කරගත් පසුව Need for speed Shift (හො ඔබට අවශ්‍ය ක්‍රිඩාවක් මෙයට යොදාගත හැක . )NFS Shift හි සියලුම Upgrades ලබාගැනිම සදහා Cash Hack
    sq4aiu.png
    Cash = $730 යනුවෙන් Memory තුල සටහන් වි ඇත . මෙය වෙනස් කිරිම සදහා Value = 730 වන සැම Memory Address Scan කරගැනිමට සිදුවේ . මුල් පියවර ලෙස Minimize කරගත් GameCIH Focus Key(Camera Button) මගින් Maximize කරගත යුතුය .
    23uzjut.png
    Maximize කරගත් පසුව Values Scan කිරිම සදහා ක්‍රම 3ක් ඇත. "Input Number" නියමිත අගයක් ඇත්නම් මෙය භාවිතා කරහැක . "Low Level Analysis" අගයක් පෙන්නුම් කර නොමැතිනම් (Increase හො Decrease වන අගයක් සෙවිම සදහා .උදා- Nitrous(Nos)අගයක් පෙන්නුම් නොකරයි. එහෙත් එය භාවිතා වන විට එහි ප්‍රමාණය අඩුවිමක් සිදුවේ ). සියලුම Memory Address Scan කරගත් පසුව Increase හො Decrease විමෙදි මෙම ක්‍රමය භාවිතා කරමින් Address හදුනා ගත හැක."Input Name" ක්‍රිඩාවක් තුල වෙනස් නොවන Variables තිබෙනම් , එම Variable Names ඇතුලත් කර එහි අගයන් වෙනස් කරගත හැක.(ක්‍රිඩාවක් තුල Health නමින් Variable ඇත්නම් Input Name > Health ලෙස ඇතුලත් කිරිමෙන් පසුව Health Variable සතු අගයන් වෙනස් කරගත හැක) .
    23uzjut.png
    මෙහි Cash නියමිත අගයකින් පෙන්නුම් කරන බැවින් "Input Number" ක්‍රමය මෙය සදහා භාවිතා කර හැක.
    so1x5t.jpg

    j5v6zc.png
    730 ලෙස ඇතුලත් කර (OK) කිරිමෙන් පසුව 720 අගයක් සහිත Memory Address Scan කිරිම ආරම්බ වේ.
    29o34np.png
    අගය 730 වන Memory Address 258 ක් සොයාගෙන තිබෙ. මෙම Memory Address තුලින් අපිට අවශ්‍ය Cash අගය සහිත Memory Address එක සොයාගත යුතුය . එකසමාන අගයන් සහිත Memory Address විශාල ප්‍රමානයක් තිබිය හැක. එවා අතරින් නිවැරදි Address එක පියවර කිපයක් තුලින් සොයාගත හැක. වැරදිමකින් හො වෙනයම් Memory Address එකක් සතු අගයක් වෙනස් වුවහොත් Game Crash විමට ඉඩ ඇත . Back Button භාවිතයෙන් නැවතත් GameCIH Minimize කරගැනිමෙන් පසුව නිවැරදි Memory Address එක සොයාගැනිම සදහා Cash අගය Increase හො Decrease කරගත යුතුය . එයට ඔනැම Upgrade කිරිමක් මගින් Cash ප්‍රමාණය අඩු කරගත හැක .
    27y30na.png
    Body Kit Upgrade කිරිමකින් පසු $730 ලෙස සටහන්ව තිබු Cash අගය $130 තෙක් අඩුවි තිබෙ.
    නැවතත් Focus Key භාවිතයෙන් GameCIH Maximize කරගැනිමෙන් පසුව
    xdw8dv.png
    "Input Number" මගින් දැනට පවතින Cash අගය ඇතුලත් කර යුතුය . (Cash නියමිත අගයක් පෙන්නුම් කරන බැවින් "Input Number" භාවිතා කල හැක . නැතහොත්( = , ! , + , -) ක්‍රම භාවිතා කරමින් අඩු හො වැඩි වු අගයන් සහිත Memory Address සොයාගත හැක) . Cash = 130 එය සදහා ඉහත
    j5v6zc.png
    කොටසෙ මෙන් Input Window ලැබෙ. (OK) කිරිමෙන් පසුව
    350rwk3.png
    Cash අගය සටහන් නිවැරදි Memory Address එක සොයාගෙන ඇත. එහි Memory Address ඉදිරියෙන් තිබෙන Lock Icon භාවිතයෙන් එම අගය Freeze කරගත හැක . නැතහොත් Address එක මත Click කිරිමෙන් එහි අගයන් වෙනස් කරගත හැක.
    f3z5fa.png
    130 ලෙස සටහන්ව තිබු අගය 99,999,999 තෙක් වෙනස් කිරිමෙන් අනතුරුව නැවතත් Back Button භාවිතයෙන් GameCIH Minimize කිරිමෙන් පසුව
    14pik5.png
    $130 ලෙස සටහන්ව තිබු Cash අගය වෙනස් වි ඇත. නිවැරදි Memory Address සොයාගන්නා තෙක්
    27y30na.png
    සහ
    xdw8dv.png
    පියවරයන් නැවත නැවතත් භාවිතා කරහැක.

    GameCIH 2.2 භාවිතයෙන් Memory Patch කිරිමෙන් පසු
    2zqslc6.jpg
    .
    11ryafc.jpg

    ac8i9g.jpg
    .
    in9vr8.jpg

    Drag Racing (Max Money + Credits)
    Need For Speed Shift(Max Drift Points + Infinite Nos)
    Tom Clancy's H.A.W.X(No Damages)
    Sandstorm(Infinite Ammo)
    GameCIH 2.2.1 භාවිතා කිරිමට Root Access අවශ්‍ය වේ . Android OS Root කර නොමැතිනම් මෙය භාවිතා කල නොහැක. Android 1.6+

    © DjSpK | Elakiri.com
    Download GameCIH 2.2.1 from Official Website
    Code:
    http://www.cih.com.tw/download
    PC Game Hacking :
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=668612

     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    චිරි චිරි වැස්ස;12859935 said:
    මෙන්න මචංලා පස්ට App එකක්

    AfterFocus Pro

    Requirements: Android 2.0 and up , Lucky Patcher
    Overview: Bring DSLR-like Photography to Your Smartphone!

    2XGzFJw7eIUyg8lLN8puNe3yK2fPauw6I7oYYFiAh-mpkGrCEoWWVbniYvkSrgQPWmU=w705



    46TXPSiLy-A_yOwDpcEI43kb6BBCsGyR6N2AYF7G1c-QzYoKN7bB23J47gv6BB5_QQ
    15y1-tnqELp2dQwicFSTAA6k2jB2iHSIpEV_QqEjFfK1n8cY6yVxU37zP03-ANmew6E


    LvW4O0yJ0zJsgrtNH1_ByjvGwVT_CapS2SxZn-y2QFilitDFx0MOw8w5XkA4D5ZHSA
    lNSZP4tFtK1JxzQgJg-9MEafz_erNucmbKOVLggFWQoj7i6S_nvMiXWZaRqQJ0evtyU


    With AfterFocus, you can create DSLR-style background blurred photo by simply selecting focus area. Also, various filter effects offer you to create the most natural and realistic photo.
    Selecting a focus area more precisely, you can achieve more natural and professional image.

    Just mark the areas you want, AfterFocus automatically recognizes the focus area precisely even for an object with complex shapes.

    This auto function allows you to work faster on smart phones with small screen.
    Also, background blur effect of AfterFocus gives a photo the realistic look between the edge of the background and the focus area.

    With our realistic filter effects, you will enjoy photographing and photo editing even more, and share them on SNS easily.

    1. Smart focus area selection
    Simply draw some lines inside a focus area and the background, then AfterFocus will automatically recognize the focus area. You can also select the area with traditional finger painting.

    2. Background Blur effect
    You can create the most realistic blur effect with various aperture styles just like DSLR camera.
    To emphasize that certain things move, Motion blur effect is also available.

    3. Filter effect
    AfterFocus offers from basic effects to professional effects like Cross Process without looking artificial.
    Also, you can emphasize the spot light on the background using Bokeh effect.

    4. Double photo
    Take a picture of one object and move slightly to the right to take another picture of the same object, and it will analyze the images and recognize the nearest object, so there is no need to draw the focus area.
    (Make sure that the background and the distance of the object are far enough and have clear texture to get a great result.)

    5. Easy share
    You can share through e-mails and SNS easily and simply.

    Install the APK and remove License verification using Lucky Patcher!
    What's in this version:
    * Crash Fix in saving
    * More descriptive error message in saving
    * Fix error in playing help movie for the smart mode








    machan meka weda.. eth save wenne nehe ne

    save press karapu gaman..
    Code:
    fail to verify application license. check your internet connection
    kiyala enawa.. mokada ekata karanna one? :(
     
    Scalado Album
    Overview: Experience your photo memories and enjoy
    Requirements: Android 2.3.3 and up
    wmRtrqmW10W88tX_7lrufOE-dDQGxQKkoF3jbUGxSAaO-No0ZFy9z_J4AgropaHb2Dc=w705


    wje0INy0lVcsjSYD_rwOXvcIrtDd3pmBayWtieUtXSbq4FKnM0KWf3XwTbInDVG47pze
    hbJAsNGTgAgLRNRd9URFET523FuoWhl8iksWFQHc1ZFtIqjiLg7Gysy4UCgA55TFJ5Q

    neux4vV0XIg_xnJ8qw_nSmFxd0aI0d_MCFvLDQdWTwchth9QBqG7g76Cu4w8Ec5YUhA
    Pflsiy19gS6rKMx4v4rg4KsdpRfeqjzu3xo_a6G-HLq95KyPpi7T2XOB0nz0lc3kD_Ol




    The Scalado Album is designed for making your everyday photo experience great. We want to bring you the best user experience possible but still keep the design simplistic and responsive. It is built from ground up using the Scalado Imaging Platform to enable maximum performance on Android. The album allows you to quickly find the photos you are looking for and you can smoothly zoom into every single detail in full resolution.

    New Features in Scalado Album 1.1.4:

    - 24 bit color support in full screen
    - Zoom beyond 100%
    - Long press a folder to hide it
    - Hide/Show folders in settings
    - Toggle sort order
    - Now works with Force GPU setting on
    - Default filters relevant photo folders
    - Enable/Disable Animated Video Thumbnails
    - Show/Hide videos
    - Possibility to turn off Google Analytics
    - Access to Settings menu in more views
    - Extended EXIF info

    Features:
    - Superior gallery performance
    - Clean and smooth user experience
    - Intuitive browsing and navigation
    - Instant pan and zoom into every detail
    - Animated video thumbnails
    - Works on Android tablets

    Views:
    All - Shows all photos on the device
    Places - Groups images into named geographical locations
    Nearby - Shows all photos taken nearby the current GPS location
    Map View - Mapping of photos accessible from all grid views
    Months - Groups images after calendar month captured
    Folders – Shows images grouped after existing folders
    Camera Roll - Shows all photos taken with the device camera

    Requirements:

    - Minimum Android version is 2.3 Gingerbread!







    chirichiri.jpg

     
    n7player Music Player
    Overview: n7player is an innovative 3D mp3 and music player available only on Android. It visualizes your music as a single plane full of album covers. You can zoom in and out using multi-touch to see different views of your music.
    Requirements: Android 2.2+
    240927165f.png

    WftYKcGWKp2zwR-1brvnL-3JwDALowy9tVmMVqfDuQTsdMZBW4ZFA8mKeTXEZkxuCmQ=w705


    yvEXBw-DDJP4NLX3pB4lv1ygjSCTcVf3gg1GOQfisrtqXmXppQqzRzHuRJT78Kogz6Aq
    psAeHK2Qwy_ibCGOd88zFtEuStAf4p6IcqHLiUcUwqd0ej0yIt6NACXFNa52BjxurA
    9v5cg6MrQIMegtbSBJKuSl5O-iWwGG9i2FxX7HvoeiuAs0WmljqmZ51Hbw92UNZTHiM


    icJ0jGmPAbytpZonuiLQuiRTH65Oqi-5GLBpgGtk2xdlJxjD_KsHf-7-P7XGlAoGtVY
    JXD3FYQAN0LoQT2Rd6IA3SqI4hmuFPxet0fbAsAjie_bIqTewIfKFghN4kmYQmNPe7c
    NwbrZUnm22XzRy8ZJZhsJcqxme9RSr9msyfzQT7JH20Sq7e4P_dqpdd5c4vU736FWQ


    The main application screen is like an interactive tag cloud which can be easily explored to find your mp3 files. Artist names transforms smoothly to album covers, when pinched-to-zoomed. The minimalistic design and smooth interface allows users to quickly pick their favorite music from their library.

    n7player has also the most advanced cover art downloading function available on the market. It can download the missing album arts both by its own and by easy to use dedicated screen, where the user can search and pick an album art from the internet.

    Android 2.3+ is required to use Equalizer & other sound effects.

    Reading sensitive log data permission is required only to provide more information in case of application crash when user decides to send log to developers.


    Key features:
    - Unique user interface, based on OpenGL, consisting of innovative, fully multi-touchable album covers wall
    - Supported audio formats: mp3, mp4, m4a, ogg, wav, 3gp, mid, xmf, ogg, mkv(4.0+), flac (3.1+), aac (3.1+)
    - 5 band graphic equalizer with presets – requires Android 2.3+
    - Environmental effects, bass boost and sound virtualization technology (SRS/Dolby Surround) (2.3+)
    - Automatic and manual album art and artist image downloader
    - Tags editor for all supported audio formats
    - File browser (SD card) with filters
    - 1x4, 2x4 widgets
    - Lockscreen widget with direct unlock
    - Headset support with many options
    - Sleep timer
    - Shuffle/repeat
    - Lyrics support, using the embedded track lyrics & musicXmatch plugin
    - Last.fm scrobbling
    - Support for m3u playlists

    What's in this version:
    Minor fix.







    chirichiri.jpg

     
    PowerAMP Music Player
    Overview: Poweramp is a powerful music player for Android.
    Requirements: Android v2.1+
    c9b27f8cfb.jpg

    Key Features:
    - plays mp3, mp4/m4a (including alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support)
    - 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets
    - separate Bass and Treble adjustment
    - stereo eXpansion, mono mixing, balance
    - crossfade
    - gapless
    - replay gain
    - plays songs from folders and from own library
    - dynamic queue
    - lyrics support, including lyrics search via musiXmatch plugin
    - embed and standalone .cue files support
    - support for m3u, m3u8, pls, wpl playlists
    - OpenGL based cover art animation
    - downloads missing album art
    - 4 configurable widget types
    - configurable lock screen with optional Direct Unlock
    - headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings)
    - scrobbling
    - tag editor
    - visual themes, including support for external/3rd party skins
    - fast library scan
    - high level of customization via settings

    What's in this version:
    2.0.5-build-473 (see 1st post for the links)
    - HTC Beats/SRS support
    - enabled DSP features are now displayed under equalizer curve
    - Poweramp now reshuffles list on repeat
    - fixed few ICS-related Poweramp issues
    - multichannel FLACs
    - option to search for album art based on just title/filename
    - Korean translation (beta)
    - few other bug fixes and stability improvements

    Proper Install note:
    1. Install PowerAMP.2.0.4-buil.apk (Don't run!)(Clear Data)
    2. Install PowerAMPunlocker.apk (Don't run!)
    3. Install PowerAmpPatcher.1.4.by.ChelpuS.apk (Run and patch!)
    4. Run PowerAMP.2.0.4 and wifi enable and get License Key;
    5. Run Poweramp.2.0.4 and Check License Status in Options (places without notification of license = true license)
    6. (Dont Clear Data) Install PowerAMP.2.0.5-buil.apk
    7. Run Poweramp.2.0.5 and Check License Status in Options (places without notification of license = true license)
    8. Uninstall Patch.

    Note:
    you need login Android market!


     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    චිරි චිරි වැස්ස;12865644 said:
    PowerAMP Music Player
    Overview: Poweramp is a powerful music player for Android.
    Requirements: Android v2.1+
    c9b27f8cfb.jpg

    Key Features:
    - plays mp3, mp4/m4a (including alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support)
    - 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets
    - separate Bass and Treble adjustment
    - stereo eXpansion, mono mixing, balance
    - crossfade
    - gapless
    - replay gain
    - plays songs from folders and from own library
    - dynamic queue
    - lyrics support, including lyrics search via musiXmatch plugin
    - embed and standalone .cue files support
    - support for m3u, m3u8, pls, wpl playlists
    - OpenGL based cover art animation
    - downloads missing album art
    - 4 configurable widget types
    - configurable lock screen with optional Direct Unlock
    - headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings)
    - scrobbling
    - tag editor
    - visual themes, including support for external/3rd party skins
    - fast library scan
    - high level of customization via settings

    What's in this version:
    2.0.5-build-473 (see 1st post for the links)
    - HTC Beats/SRS support
    - enabled DSP features are now displayed under equalizer curve
    - Poweramp now reshuffles list on repeat
    - fixed few ICS-related Poweramp issues
    - multichannel FLACs
    - option to search for album art based on just title/filename
    - Korean translation (beta)
    - few other bug fixes and stability improvements

    Proper Install note:
    1. Install PowerAMP.2.0.4-buil.apk (Don't run!)(Clear Data)
    2. Install PowerAMPunlocker.apk (Don't run!)
    3. Install PowerAmpPatcher.1.4.by.ChelpuS.apk (Run and patch!)
    4. Run PowerAMP.2.0.4 and wifi enable and get License Key;
    5. Run Poweramp.2.0.4 and Check License Status in Options (places without notification of license = true license)
    6. (Dont Clear Data) Install PowerAMP.2.0.5-buil.apk
    7. Run Poweramp.2.0.5 and Check License Status in Options (places without notification of license = true license)
    8. Uninstall Patch.

    Note:
    you need login Android market!




    smiley_with_thumbs_up.gif
    ubema ekak issuva....:P:P:P
     
    Max Payne Mobile

    Requirements: Android 2.2 and up
    Overview: May Payne, the award-winning title is now available for Android mobile devices.
    qCmw5HS505D6Bg4xGEE5QrK0eg0wJx8d582qjgQQIA-46WbtHM06VdUqLvD9Mkn8ZuA5=w705



    8cGd8vtrN5o8lScPf1UjC7_GT4nwMVwUrnbbDsLgMBxEZirGSTrlo6BkSyFocSFYT74
    a8iGIMgOvzkFlnCEmU6RIpSx_6Rwx55xtkvK4RMcYkoq6WWhXxTmfmW_qUcN2HJWfFCD



    Wx7xMRFQX1h8qPkODhaXbpNJ13TiIou705-ty3-LFVIjPhDLYa8wxoD2pB0pE4Afn4j_



    A fugitive undercover cop framed for murder, hunted by cops and the mob, Max is a man with his back against the wall, fighting a battle he cannot hope to win. Max Payne is a relentless story-driven game about a man on the edge, fighting to clear his name while struggling to uncover the truth about his slain family amongst a myriad of plot-twists.

    The groundbreaking original cinematic action-shooter, Max Payne introduced the concept of Bullet Time® in videogames. Through its stylish slow-motion gunplay combined with a dark and twisted story, Max Payne redefined the action-shooter genre.

    Max Payne Mobile for Android has been fully optimized for the NVIDIA® Tegra® 3 quad-core mobile processor with additional antistrophic texture filtering and enhanced lighting effects providing one of the most visually immersive Max Payne Mobile experiences available.

    Features:
    • Max Payne's signature slow motion gunplay, Bullet Time®
    • Stunningly sharp, HD quality resolution and textures
    • Gameplay tailored for touch screen devices
    • Highly customizable controls
    • Multiple aiming modes
    • Compatible with the GameStop Wireless Game Controller and select USB gamepads
    • Integrated with Immersion Haptic Vibration Feedback
    • Tailor your visual experience with adjustable graphic settings
    • Unlock cheats, track your stats and more with full Rockstar Games Social Club integration

    Max Payne Mobile is now available on:
    Android Phones:

    Motorola Razr,
    Razr Maxx,
    Motorola Atrix,
    Motorola Photon,
    Motorola Droid Bionic,
    HTC Rezound,
    HTC One X,
    HTC One S,
    HTC Evo 3D,
    HTC Sensation,
    HTC Droid Incredible 2,
    Samsung Galaxy Nexus,
    Samsung Nexus S,
    Samsung Galaxy Note,
    Samsung S2,
    Samsung Galaxy R,
    Sony Xperia Play,
    Sony Xperia S,
    Sony Walkman Z Series Media Player

    Android Tablets:

    Acer Iconia,
    Asus Eee Pad Transformer,
    Asus Eee Pad Transformer Prime,
    LG Optimus Pad,
    Medion Lifetab,
    Motorola Xoom,
    Samsung Galaxy Tab 8.9 / 10.1,
    Sony Tablet S,
    Sony Tablet P,
    Toshiba Thrive,
    HTC Flyer,
    HTC Jetstream

    For those using the "Skip to Level" cheat, we recommend that you have weapons in your inventory; as you will start a new level with your current weapon set.

    Languages Supported: English, French, Italian, German, Spanish, Russian and Japanese.

    Please ensure you have at least 1.33 GB of free space before installing Max Payne Mobile.

    Find out more about Max Payne 3: http://www.rockstargames.com/maxpayne3

    Mobile Version developed by War Drum Studios
    http://www.wardrumstudios.com

    Find out more:
    http://www.rockstargames.com

    See videos:
    http://www.youtube.com/rockstargames

    Released by chathu_ac










    *************************************


    SD DATA


    PowerVR - 1.32 GB




    Mali - 1.12 GB




    Adreno - 1.15 GB



    Tegra2- 1.16 GB


    Tegra 3 - 1.16 GB


    Better perfromance sd for all device - 544.26 MB




    SD files Location
    sdcard/Android/data

    **************************************************************************

    උඔල මේ Data File Download කරගන්න JDownloader එක Use කරපල්ල,, :yes: :yes: :yes: ඒක IDM එකට වඩා ඔය වැඩේට හොදයි:yes: :yes: :yes: