http://www.elakiri.com/forum/showthread.php?t=1297783
this thread may be useful to android gamers
simple tutorial to hack android games using gamecih . new version (v3.0) has been released a few days ago.
you can download it from gamecih official website http://www.cih.com.tw/gamecih
Awesome.......
onna e tika mama demma methana
![]()
Android Game Hacking- GameCIH 2.2 Beta
Android Games ක්‍රිඩා කිරිමෙදි මතුවන ප්‍රධාන ගැටලුනම් (Health , Bullets, Credits) නොමැති විමයි .(Paradise Island , Drag Racing) Games Credits නොමැතිව ක්‍රිඩා කිරිම අපහසුය. එමනිසා Credits මිලදි ගැනිමට සිදුවෙ . (Need for Speed Shift , Gangster) වැනි ක්රිඩාතුලදි Cars Upgrade කිරිමට හා මිලදි ගැනිමට අපට අවශ්‍ය වන (Credits , Money) ප්‍රමාණය Memory Patch කිරිමක් මගින් අවශ්‍ය ලෙස වෙනස් කරගැනීමට හැකිවන්නෙ නම් කිසිදු බාදාවකින් තොරව අපට අවශ්‍ය ලෙස ක්‍රිඩා කිරිමට හැක. GameCIH 2.2 Android Games Hack කිරිමට නිර්මානය වු මෘදුකාංගයක් . මෙය මෙවනව්ටත් වැඩි දියුනු වෙමින් පවතින මෘදුකාංගයකි(BETA). PC Games මෙන්ම Android Games තුල (Health , Credits , Bullets ..) Values Memory Address තුල සදහන් කරගනි උදා: 0x2F90CD90(Memory Address) = 14,000(Value(Money)) . Android මෙහෙයුම් පද්ධතියෙහි Memoryය තුල Values සටහන් කරගැනිමෙදි එම අගයට අනුව එය සටහන් කරගැනිමට අවශ්‍ය වන Bytes ප්‍රමානයද වැඩි වේ. (ප්‍රධාන වශයෙන් භාවිතා වනුයේ 4 Bytes , 2 Bytes සහ 1 Bytes) 4 Byte ධාරිතාවකින් යුක්ත Memory Allocation එකක් තුල 2147483647 තෙක් අගයක් ඇතුලත් කරගත හැක. එහෙත් 2 Bytes Memory Allocation එකක් තුල එවැනි අගයක් ඇතුලත් කල නොහැක . Memory Patch කිරිමෙදි විශාල අගයන් භාවිතා කිරිම එතරම් ප්‍රායොගික නැත . PC Games Hack කිරිමෙදි Pointers භාවිතයෙන් Hack කරගැනිමට හැකිවුවත් Android මෙහෙයුම් පද්ධතිය තුල Pointers සාදා ගැනිමට නොහැක. (Android තුල Static Memory Address නිර්මානය කල නොහැක) එමනිසා Memory Hack කිරිමෙදි එම අගය සහිත Memory Address නැවත නැවතත් Scan කිරිමට සිදුවෙ .GameCIH Install කරගත් පසුව එහි Settings වෙනස් කරගත යුතුය . GameCIH Hot Key ලෙස Camera Focus Key හො Tool bar භාවිතා කරහැක . Focus Key භාවිතය පහසු වන අතර Tool bar භාවිතය තරමක් අපහසුය.
Camera Focus Key සදහා GameCIH Settings
![]()
(4) OK කිරිමෙන් පසුව GameCIH Minimize කරගත යුතුවේ එයට Home Button හො Back Button භාවිතා කරහැක.
GameCIH 2.2 භාවිතය - Tutorial : Need For Speed Shift Money Hack
GameCIH Minimize කරගත් පසුව Need for speed Shift (හො ඔබට අවශ්‍ය ක්‍රිඩාවක් මෙයට යොදාගත හැක . )NFS Shift හි සියලුම Upgrades ලබාගැනිම සදහා Cash HackCash = $730 යනුවෙන් Memory තුල සටහන් වි ඇත . මෙය වෙනස් කිරිම සදහා Value = 730 වන සැම Memory Address Scan කරගැනිමට සිදුවේ . මුල් පියවර ලෙස Minimize කරගත් GameCIH Focus Key(Camera Button) මගින් Maximize කරගත යුතුය .
Maximize කරගත් පසුව Values Scan කිරිම සදහා ක්‍රම 3ක් ඇත. "Input Number" නියමිත අගයක් ඇත්නම් මෙය භාවිතා කරහැක . "Low Level Analysis" අගයක් පෙන්නුම් කර නොමැතිනම් (Increase හො Decrease වන අගයක් සෙවිම සදහා .උදා- Nitrous(Nos)අගයක් පෙන්නුම් නොකරයි. එහෙත් එය භාවිතා වන විට එහි ප්‍රමාණය අඩුවිමක් සිදුවේ ). සියලුම Memory Address Scan කරගත් පසුව Increase හො Decrease විමෙදි මෙම ක්‍රමය භාවිතා කරමින් Address හදුනා ගත හැක."Input Name" ක්‍රිඩාවක් තුල වෙනස් නොවන Variables තිබෙනම් , එම Variable Names ඇතුලත් කර එහි අගයන් වෙනස් කරගත හැක.(ක්‍රිඩාවක් තුල Health නමින් Variable ඇත්නම් Input Name > Health ලෙස ඇතුලත් කිරිමෙන් පසුව Health Variable සතු අගයන් වෙනස් කරගත හැක) .
මෙහි Cash නියමිත අගයකින් පෙන්නුම් කරන බැවින් "Input Number" ක්‍රමය මෙය සදහා භාවිතා කර හැක.![]()
![]()
730 ලෙස ඇතුලත් කර (OK) කිරිමෙන් පසුව 720 අගයක් සහිත Memory Address Scan කිරිම ආරම්බ වේ.
අගය 730 වන Memory Address 258 ක් සොයාගෙන තිබෙ. මෙම Memory Address තුලින් අපිට අවශ්‍ය Cash අගය සහිත Memory Address එක සොයාගත යුතුය . එකසමාන අගයන් සහිත Memory Address විශාල ප්‍රමානයක් තිබිය හැක. එවා අතරින් නිවැරදි Address එක පියවර කිපයක් තුලින් සොයාගත හැක. වැරදිමකින් හො වෙනයම් Memory Address එකක් සතු අගයක් වෙනස් වුවහොත් Game Crash විමට ඉඩ ඇත . Back Button භාවිතයෙන් නැවතත් GameCIH Minimize කරගැනිමෙන් පසුව නිවැරදි Memory Address එක සොයාගැනිම සදහා Cash අගය Increase හො Decrease කරගත යුතුය . එයට ඔනැම Upgrade කිරිමක් මගින් Cash ප්‍රමාණය අඩු කරගත හැක .
Body Kit Upgrade කිරිමකින් පසු $730 ලෙස සටහන්ව තිබු Cash අගය $130 තෙක් අඩුවි තිබෙ.නැවතත් Focus Key භාවිතයෙන් GameCIH Maximize කරගැනිමෙන් පසුව
"Input Number" මගින් දැනට පවතින Cash අගය ඇතුලත් කර යුතුය . (Cash නියමිත අගයක් පෙන්නුම් කරන බැවින් "Input Number" භාවිතා කල හැක . නැතහොත්( = , ! , + , -) ක්‍රම භාවිතා කරමින් අඩු හො වැඩි වු අගයන් සහිත Memory Address සොයාගත හැක) . Cash = 130 එය සදහා ඉහත
කොටසෙ මෙන් Input Window ලැබෙ. (OK) කිරිමෙන් පසුව
Cash අගය සටහන් නිවැරදි Memory Address එක සොයාගෙන ඇත. එහි Memory Address ඉදිරියෙන් තිබෙන Lock Icon භාවිතයෙන් එම අගය Freeze කරගත හැක . නැතහොත් Address එක මත Click කිරිමෙන් එහි අගයන් වෙනස් කරගත හැක.
130 ලෙස සටහන්ව තිබු අගය 99,999,999 තෙක් වෙනස් කිරිමෙන් අනතුරුව නැවතත් Back Button භාවිතයෙන් GameCIH Minimize කිරිමෙන් පසුව
$130 ලෙස සටහන්ව තිබු Cash අගය වෙනස් වි ඇත. නිවැරදි Memory Address සොයාගන්නා තෙක්
සහ
පියවරයන් නැවත නැවතත් භාවිතා කරහැක.![]()
GameCIH 2.2 භාවිතයෙන් Memory Patch කිරිමෙන් පසු
.![]()
![]()
.![]()
![]()
Drag Racing (Max Money + Credits)
Need For Speed Shift(Max Drift Points + Infinite Nos)
Tom Clancy's H.A.W.X(No Damages)
Sandstorm(Infinite Ammo)
GameCIH 2.2.1 භාවිතා කිරිමට Root Access අවශ්‍ය වේ . Android OS Root කර නොමැතිනම් මෙය භාවිතා කල නොහැක. Android 1.6+
© DjSpK | Elakiri.com
Download GameCIH 2.2.1 from Official Website
PC Game Hacking :Code:http://www.cih.com.tw/download
Code:http://www.elakiri.com/forum/showthread.php?t=668612




