ෆෝන් එකේ සේව් කරපු තැන මතක නැති ෆයිල් එකක් ෆෝන් එකෙන්ම හොයාගන්න පුලුවන් search apps තියෙනවද?
yako 4n eke save karapu ekath mathaka nedda.....


hitu balannam...
ෆෝන් එකේ සේව් කරපු තැන මතක නැති ෆයිල් එකක් ෆෝන් එකෙන්ම හොයාගන්න පුලුවන් search apps තියෙනවද?


hitu balannam...
Machan ASTRO file Manager eka da ganin 4n ekata....ita passe eken gihin open karapan..ethakota install karannada kiyala ahay....
machan eka dagaththa. eken open karama enawa
Complete action using
File editor
HTML Viewer
ThinkFree Write
kiyana option 3 enawa. eken mokenda wade kerenne?
Menna meka download karala balanna...download karapu tunein radio pro kiyana software eka.
Meka paid version. Meken puluwan ubata record karannaAne mata FM radio record karanna puluwan app ekak hoyala denna,,
Galaxy Y ekata wada karana ekak,,
What's the extension of that file? .apk or .zip?
apk machan. download wenawa. file eka pennanawa. eth install karana widihayi danne naththe




aniva....mama nam use karanne oka....vedi veda ne....ona de venava supiriyatama....![]()
එල එල ත්රෙඩ් එක නියෙමට අප්ඩේට් වෙනවා...
එත්...
වැඩේ කියන්නේ මට ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් නැනේ...
මොනා උනත් ත්රෙඩ් එකනම් එළකිරි තමා...![]()




එල එල ත්රෙඩ් එක නියෙමට අප්ඩේට් වෙනවා...
එත්...
වැඩේ කියන්නේ මට ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් නැනේ...
මොනා උනත් ත්රෙඩ් එකනම් එළකිරි තමා...![]()
Samsung GT-S5230 Bada install කරන්න පුලුවන්ද ?![]()