ඇයි බන් ඔය කියලා තියෙන්නෙ...බලපන් කියවලා![]()
සිහලෙන් කියල දීපකේා බං තේරේන්නෑනේ

Chrome එකෙන් බාගෙන install කරන්න පුළුවන් wifi නැති අයට..ස්තූතියි මචං..maxxaa game එක.![]()
ආහ්.. අමතක වුනා කියන්න..මේ දවස් වල google play එකෙ සේල් දාලා තියෙනවා.. $0.25 වෙන්නේ. Game එකේ data files තියෙනවා 1.3Gb විතර... ( නිකමට කිව්වේ.. බනින්න එපා හොඳේ..) ඉස්සර වගේ apk එක install කරලා පස්සෙ Data බාන්න නෙවේ.. google play එකෙන් කෙලින්ම 1.3Gb...Chrome එකෙන් බාගෙන install කරන්න පුළුවන් wifi නැති අයට..
ස්තූතියි මචං..maxxaa game එක.![]()
ආහ්.. අමතක වුනා කියන්න..මේ දවස් වල google play එකෙ සේල් දාලා තියෙනවා.. $0.25 වෙන්නේ. Game එකේ data files තියෙනවා 1.3Gb විතර... ( නිකමට කිව්වේ.. බනින්න එපා හොඳේ..) ඉස්සර වගේ apk එක install කරලා පස්සෙ Data බාන්න නෙවේ.. google play එකෙන් කෙලින්ම 1.3Gb...Chrome එකෙන් බාගෙන install කරන්න පුළුවන් wifi නැති අයට..
Hey machanlatika mokada kiyanne free apps daapu eka gana? Was it good? or bad?