That Bruce Wayne becomes Batman ?api muuta tv show eke anthimata wena dee kalinma kiyamuda![]()
![]()

That Bruce Wayne becomes Batman ?![]()


කෑප්ටන් Jack Sparrow;20078892 said:Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ.
සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ.
පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා.
තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් .

Mata kiyanna deyak ithuru wela naa hehe gindara,,,thama ratings adu une nathy hodama story ekak thamai gotham,,flash arrow pissu nataddi asawen awul nowi balanna puluwan pattama story eka gotham,,elaa

ඊලග episode එකෙන් පස්සේ හරියයි.. මට හිතෙන විදිහට flashpoint paradox scene එක (re-create the accident ) කරන්න ඕනි නිසා speed එක නැති කරන්න අර ගොන් scene එක කරන්න ඇත්තේ. එකයි last episode එක අවුල්.. Robin එන්න ඉතින් batman ඉන්න එපයි.![]()


Flash අවුල් last episode එක විතරයි යකූ..ඊලග episode එකෙන් පස්සේ හරියයි.. මට හිතෙන විදිහට flashpoint paradox scene එක (re-create the accident ) කරන්න ඕනි නිසා speed එක නැති කරන්න අර ගොන් scene එක කරන්න ඇත්තේ. එකයි last episode එක අවුල්..
Flash series eka nam awulak nowi gyith loku deyak bn,,arrow nm epa kra felicity,,Gotham nam yanwa gindara wage,,Joker genna one apahu gemak balaganna

dc comic set wenne ne mata nam.kaluware jaramare.
heheමම Gotham බලන්න ගත්තෙ දැන් සතියකට විතර උඩදි. මේ කතාවෙ යන්නෙ BATMAN ගේ රියල් ස්ටෝරියද? නැත්තම් ගොතපුවද? මේකෙ යන විදියට Penguin කියන්නෙ සමන්ය හොද මිනිහෙක්නෙ. BAT GIRL වෙන්නෙ මේකෙ ඉන්න බාබරා නෙමෙයිද . මේකෙ විදියට Batman එන්නෙ කොයි Season එකේදිද?
තව ප්රශ්න තියෙනව මතක් උනම අහනම්. මන් DC Comic ගැන වදිය දන්නෙනැ.
මොනව කරත් පට්ට Story එක. මාරවිදියට Addict උනා.




matat hituna meke ina Barbara Harley queen wena ati kiyala
Superman ට කලින් superman ගේ ලෝකය ගැන තියන tv series එකක් ළඟදීම එන්න යනවා![]()