විල්පත්තු අභයභූමියට සෆාරි එකක් යන්න හිතාගෙන ඉන්නව නම් Governor's Camp හොඳ අත්දැකීමක් වෙයි.
අපි ගියා සැප්තැම්බර් 21 22 සති අන්තයේ
කොළඹ ඉඳන් යනවා නම් කටුනායක අධිවේගී මාර්ගයේ මීගමුවට ගිහින් එතනින් හලාවත පුත්තලම හරහා එළුවන්කුලමට යන්න තියෙන්නේ
පැය 3 1/2 ක් විතර යනවා
ගූගල් මැප්ස් දාගෙන යන්න පුලුවන්
හලාවතින් එහාට ගොඩක් පොලිසියෙන් ඉන්නවා පරිස්සමෙන් යන්න
එළුවන්කුලමෙන් හැරිලා 4 km යන්න තියෙනවා, ඒ පාර ටිකක් සවුත්තුයි, උස නැති වාහනයක නම් රියැදුරා ඇරෙන්න අනිත් අයට තැන් කිහිපයක බහින්න වෙනවා යට වද්දගන්නේ නැතුව යන්න නම්.
කැම්ප් එකේ ඕනේ නම් කබානා වල ඉන්න පුලුවන්, අපි ඔක්කොම කොල්ලෝ හන්දා හිටියේ Dorm එකේ
කෑම වේල් 3 ක් එක්ක අපිට එක්කෙනෙක්ට රුපියල් 5500ක් උනා
ඒ ගානට 7 දෙනෙකුට යන්න පුලුවන් සෆාරි ජීප් එකක් ( දින බාගෙක සෆාරි එකක්) අපිට දෙනවා
Dorm එක කිට්ටුව පොඩි ඔයක් තියෙනවා, එකේ ඔරු පදින්න පුලුවන්, ඔරු හබල් සහ ජීවිතාරක්ෂක ඇඳුම් එතනින් දෙනවා
පිහිනුම් තටාකයකුත් තියෙනවා හැබැයි Dorm එකේ ඉඳලා ටිකක් දුර යන්න ඕනේ. එක තියෙන්නේ කබානා කිට්ටුව
facebook එකේ Governor's Camp Sri lanka පේජ් එකේ විස්තර තියෙනවා
ඒ එක්කම කියන්න ඕනේ අපේ ඇමතුම් වලට උත්තර දෙන කෙනා නම් එච්චර ආචාරශීලි නෑ.
ගිහින් බලන්න වෙනස් අත්දැකීමක් වේවි.

Last edited:
++