DCT aula godak tinawa mama dekka godak forum wala dala tinawa...oka minissu ganne oya wahane penumata asawata....japan walath dct aula tida danne nee neda weather aka summer ekedi eheth rasneine....DSG Transmission, Power shift transmission gana hoyala balanna
L එකට දැම්මත් Creeping Speed එක ගන්න බෑ DCT වලට ක්ලච් එක ස්ලිප් කරන්නේ නැතුවCreeping speed එකේදී ක්ලච් එක Fully engage වෙන්නෙම නෑ L එකට දැම්මත්. ඒ හින්ද ඕක හරියන්නෙත් නෑ.
![]()

Creeping speed එකේදී ක්ලච් එක Fully engage වෙන්නෙම නෑ L එකට දැම්මත්. ඒ හින්ද ඕක හරියන්නෙත් නෑ. 




pora sunga dala wahane tallu karanma hadanawz