Graphic Card එකක් Ebay/Ali Express එකෙන් ගෙන්නුවොත් අව්ලක් වෙයිද? Warranty නම් හම්බෙන්නෙ නෑ තමා. බැරි වෙලාවත් බඩු ආවෙ නැත්තම් සල්ලි ටිකවත් ආපහු ගන්න පුලුවන් වෙයිද?
MSI 1080ti එකක් ගන්න බැලුවෙ. ප්ලීස් HelpMe මචංල.
ජය වේවා !
MSI 1080ti එකක් ගන්න බැලුවෙ. ප්ලීස් HelpMe මචංල.
ජය වේවා !
Attachments
Last edited:
original wagemai hoyanna amarui