මචංලා GTA vice city වල අර ලාන්ස් කියල එකෙක් බේර ගන්න තියෙන් මිෂන් එක කරද්දී අන්තිම හරියේ දී මේ වගේ මැසේජ් එකක් එනව නේ බං ... මේ මොකක්ද කියල කියන්න පුලුවන්ද.. ඒම වෙලා Don't Sent එකක් එනවා මේක නැති කරගන්න බැරිද.. මෙතනින් එහාට ගේම ගහන්න බෑ...