GTA Problem

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා GTA vice city වල අර ලාන්ස් කියල එකෙක් බේර ගන්න තියෙන් මිෂන් එක කරද්දී අන්තිම හරියේ දී මේ වගේ මැසේජ් එකක් එනව නේ බං ...



    01.JPG
    මේ මොකක්ද කියල කියන්න පුලුවන්ද.. ඒම වෙලා Don't Sent එකක් එනවා මේක නැති කරගන්න බැරිද.. මෙතනින් එහාට ගේම ගහන්න බෑ.... මේ මොකක්ද මේ මැසේජ් එක... මේක නැතිකරගන්න පුලුවන් කොහොමද





    5a74f115d3db39ed7196b60b6fa799828125adc6.jpg
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    GAME eke FILES monawahari files delete welathi ekai ethana indan yanna bari save file eka tiyagena game eka re-install karala balahan