GTA V සිංහලෙන්_තුන

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka


    ඔන්න GTA 5 සිංහලෙන් තුනත් දැම්මා. මේක දාන්න ගොඩක් කල් ගත්ත එකටනන් සොරි වෙන්න ඕනී. සෑහෙන කාලයක් ගිහිල්ලත් එපිසෝඩ් එක එනකන් බලන් හිටිය කට්ටියට ගොඩාක් ස්තූතියී.. ඉතුරු එපිසෝඩ් ටික ඉක්මනින්ම දාන්නන්...


    1st episode: http://www.elakiri.com/forum/showthread.php?t=1744623
    2nd episode: http://www.elakiri.com/forum/showthread.php?t=1752116
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නියමයි මචන්.
    මුල හරියේ කියවන එක තව ටිකක් අඩු කරපන්. කෙලින්ම මිෂන් එකේ ඉදල වීඩියෝ එක කරපන්. එතකොට තව වෙලාව අඩු කරගන්ඩ පුළුවන්.