එලකිරිය තිබ්බත් එකයි නැතත් එකයි වගේ දැන් ඩයල් එකට.
අලුත් අකවුන්ට් හදන්නත් බෑ.



එලකිරිය තිබ්බත් එකයි නැතත් එකයි වගේ දැන් ඩයල් එකට.
අලුත් අකවුන්ට් හදන්නත් බෑ.


මකලා දාන එකක් නම් නෑ Reply කලත් මම ඕනේ තරම් කියලා තියෙනවා ඕනම් Close කරයි එචරයි
මේ යන විදියට එලකිරිය කවදා හරි නවත්වලා දායිද කියලා හිතෙනවා දැන් Reg වෙන්න බෑනේ

]
spamcheck
http://www.elakiri.com/forum/member.php?u=250628
මෙයත් admin කෙනෙක්. [GTRZ මද දන්නේ නෑ.]
මන් දැකලා තියනවා close කරපු thread වල හෙම හේතුව කියලා post කරලා තියනවා.
උඩ post එකේ තියන tintin123 ටයි, මේ spamcheck ටයිත් කියලා බලන්න.![]()



