GTRZ අපිව ගනන් ගන්නේ නැද්ද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    GTRZ අපිව ගනන් ගන්නේ නැද්ද ?

    Post එකක් Delete කරල ඉල්ලල GTRZ mesage කීපයක්ම දැන්ම ..

    ඒත් උත්තරයක් නැහැ.

    අඩුම තරමේ එකේ තියෙන ලින්ක් එක removed කරන්න කියල අහල

    එත් උත්තර නැහැ ..

    මෙකට මොකෝ කරන්නේ :confused::confused::confused:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy

    එලකිරිය තිබ්බත් එකයි නැතත් එකයි වගේ දැන් ඩයල් එකට.
    අලුත් අකවුන්ට් හදන්නත් බෑ.
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    එලකිරිය තිබ්බත් එකයි නැතත් එකයි වගේ දැන් ඩයල් එකට.
    අලුත් අකවුන්ට් හදන්නත් බෑ.

    මෙකෙන් GTRZ ආදයමක් නැද්ද ? :(:(:(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මකලා දාන එකක් නම් නෑ Reply කලත් මම ඕනේ තරම් කියලා තියෙනවා ඕනම් Close කරයි එචරයි

    මේ යන විදියට එලකිරිය කවදා හරි නවත්වලා දායිද කියලා හිතෙනවා දැන් Reg වෙන්න බෑනේ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මකලා දාන එකක් නම් නෑ Reply කලත් මම ඕනේ තරම් කියලා තියෙනවා ඕනම් Close කරයි එචරයි

    මේ යන විදියට එලකිරිය කවදා හරි නවත්වලා දායිද කියලා හිතෙනවා දැන් Reg වෙන්න බෑනේ

    කොහමද එහෙම උනොත් අම්මො අපිටත් ඔන්ලයින් කැම්පේන් එකක් කරන්ඩ වෙයි :lol: :lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    spamcheck
    http://www.elakiri.com/forum/member.php?u=250628

    මෙයත් admin කෙනෙක්. [GTRZ මද දන්නේ නෑ. :baffled:]
    මන් දැකලා තියනවා close කරපු thread වල හෙම හේතුව කියලා post කරලා තියනවා.
    උඩ post එකේ තියන tintin123 ටයි, මේ spamcheck ටයිත් කියලා බලන්න. :)
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    spamcheck
    http://www.elakiri.com/forum/member.php?u=250628

    මෙයත් admin කෙනෙක්. [GTRZ මද දන්නේ නෑ. :baffled:]
    මන් දැකලා තියනවා close කරපු thread වල හෙම හේතුව කියලා post කරලා තියනවා.
    උඩ post එකේ තියන tintin123 ටයි, මේ spamcheck ටයිත් කියලා බලන්න. :)

    reply nahne :confused::confused::confused::confused: