Guess the Elakiriyan

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0

උඹට වැරදිලා.... බල්ලො කොහෙද බන් පොන්ස්....
උන් රියල් මචෝ ටයිප්.. ආදරය කරන්නත් දන්නවා හපලා දාන්නත් දන්නවා...
ඔය පූසො කියන්න කිසි අණක ගුණක් නැති වල් සතෙක්

මිනිහෙකුට උනත් ' උබ බැල්ලිගෙ පුතා' කියල බැන්නොත් තද වෙනවනෙ. 'උබ පූසිගෙ පුතා' කිව්වට තද වෙන්නෙ නෑනෙ. එතනිම්ම පේනවනෙ බල්ල කියන්නෙ පහත් සතෙක් කියල.:yes:

Loyalty means nothing....
:shocked:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිහෙකුට උනත් ' උබ බැල්ලිගෙ පුතා' කියල බැන්නොත් තද වෙනවනෙ. 'උබ පූසිගෙ පුතා' කිව්වට තද වෙන්නෙ නෑනෙ. එතනිම්ම පේනවනෙ බල්ල කියන්නෙ පහත් සතෙක් කියල.:yes:

    Loyalty means nothing....
    :shocked:

    You got wrong... :lol:
    කුසේ පිළිසිඳගත් දවසේ ඉදන් දවසක මේ ලෝකෙන් ඉවත්වෙලා යනකම් තමන්ගේ දරුවා වෙනුවෙන්ම කැපවෙන මහන්සිවෙන සියලු කරදර කම්කටොලු භාරගන්න අම්මා කෙනෙක් ඉන්න මිනිස්සු, ආවේගශීලී උනාම තරහාගියාම අම්මාට බනින්න තරම් තුච්චයි නේද? ඒ අම්මා පහත් කෙනෙක් නිසා කියලද හිතන්නේ? :dull:
    ඒකට හේතුව අපි ගොඩක් ආදරය කරන කෙනාට රිදෙව්වම දැනෙන වේදනාව වැඩිකම. මිනිස්සු තුච්චයි නේහ්
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    You got wrong... :lol:
    කුසේ පිළිසිඳගත් දවසේ ඉදන් දවසක මේ ලෝකෙන් ඉවත්වෙලා යනකම් තමන්ගේ දරුවා වෙනුවෙන්ම කැපවෙන මහන්සිවෙන සියලු කරදර කම්කටොලු භාරගන්න අම්මා කෙනෙක් ඉන්න මිනිස්සු, ආවේගශීලී උනාම තරහාගියාම අම්මාට බනින්න තරම් තුච්චයි නේද? ඒ අම්මා පහත් කෙනෙක් නිසා කියලද හිතන්නේ? :dull:
    ඒකට හේතුව අපි ගොඩක් ආදරය කරන කෙනාට රිදෙව්වම දැනෙන වේදනාව වැඩිකම. මිනිස්සු තුච්චයි නේහ්

    නෑ.නෑ... අම්මට බනින්නෙ තරහ ගස්සන්නනෙ. පහත් කරන්නෙ නෙමේනෙ.
    "උබ අම්මගෙ පුතා" කියල බනින්න බෑනෙ.
    "ඒත් උබ බැල්ලිගෙ පුතා" කියන්න පුලුවන්...

    2 concept මචන්. උබ වැරදියි.:P
    බල්ල පහත් සතෙක්..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    නෑ.නෑ... අම්මට බනින්නෙ තරහ ගස්සන්නනෙ. පහත් කරන්නෙ නෙමේනෙ.
    "උබ අම්මගෙ පුතා" කියල බනින්න බෑනෙ.
    "ඒත් උබ බැල්ලිගෙ පුතා" කියන්න පුලුවන්...

    2 concept මචන්. උබ වැරදියි.:P
    බල්ල පහත් සතෙක්..

    :lol: rep+
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    වයිරස් ගාඩ් එකක් කියලා කී ලොගර් එකක් හදලා (ජෝක් හොදේ) දෙරණේ ටීවී ප්‍රෝග්‍රෑම් එකකත් ගෙන්නලා ඉටර්වීව් කරපු අපේ කාලේ මහා හැකර්වරයානෝ කව්ද? :baffled::rofl:

    Ganemulle Hero , Sachiya
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,428
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    දරණු ලෙස ෆීට් ෆෙටිෂ් වලින් පෙලෙන ඔහු අමුම අමු ගෑනු පෙරේතයකි.ස්ත්‍රීන් සමග යහන් ගත වීමට අකමැති ඔහු ස්ත්‍රීන් සිතින් මවා ස්වයන් වින්දනයේ දරුනු ලෙස යෙදෙයි අරුම පුදුම මානසික රෝගයකින් පෙලෙන මිනිසෙකි. යම්කිසි පක්ෂි විශේෂයකට ඔහු කාමුකත්වයෙන් සලකති මොහු කව්ද?:P.

    Yugaye asahayaka asahanakaraya hewath anuradha
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මම හොඳටම දන්නවා මෙතන "ර.හේ" ඔයා ඉන්නවා කියලා.:rolleyes:
    හිතාගෙන ඉන්නවා ඇති සමහරවිට මම දන්නේනෑ කියලා.:frown::rolleyes:
    මට මොකෝ.. හිටියත් එකයි නැතත් එකයි මටනම්.

    මගේ ආදර රන්දු ඇයි ඔය නෙතු අග කදුළු ..
    මට වද දෙයි රන්දු ,ඔය රහසේ වැටෙන කදුළු ..
    ඔය වැටෙන කදුළු මං නිසාද ...
    මගේ සුදු රන්දු ...

    :lol::lol::lol:
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    රු. 1000/= ට කෝටිපතියෙක් වෙන්න කියලා දුන්න මෙතුමා තරමක් ප්‍රසිද්දයි. බොක්කෙන්ම එළකිරියන්ස්ට උදව් කරන්න හැදුවට කොලබොක්කටම කෙලව ගත්ත කෙනෙක්. හා දන්න අය කියන්න බලන්න මෙතුමා කව්ද නොදන්නා අයටත් දැනගන්න. :rofl::rofl:

    පොල් මුදලාලි නේද :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    කෙල්ලන්ගෙ අලුත් සපත්තු සෙරෙප්පු වලට ආසයි..
    ඔහු කවුද?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හ් ගානවා.. හුහ් ගානවා...
    අම්ම මතක් කරනව...කොල්ලෝ බඩ කරනවා..

    ?????
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අඩු කුලේ එවුන් පෙන්නන්න බැරි එකෙකි. දැන් වැඩිය පේන්න නැත.