උඹට වැරදිලා.... බල්ලො කොහෙද බන් පොන්ස්....
උන් රියල් මචෝ ටයිප්.. ආදරය කරන්නත් දන්නවා හපලා දාන්නත් දන්නවා...
ඔය පූසො කියන්න කිසි අණක ගුණක් නැති වල් සතෙක්
මිනිහෙකුට උනත් ' උබ බැල්ලිගෙ පුතා' කියල බැන්නොත් තද වෙනවනෙ. 'උබ පූසිගෙ පුතා' කිව්වට තද වෙන්නෙ නෑනෙ. එතනිම්ම පේනවනෙ බල්ල කියන්නෙ පහත් සතෙක් කියල.

Loyalty means nothing....









