දැනට මචං major chords ඔක්කොම පුළුවන් බන් F ඇරෙන්න....තව minor chord ටිකකුත් පුළුවන්....ඇගිලි නම් දැන් ටිකක් හයි වෙලා තියෙන්නේ බන්...අපි කව්රුද එහෙම අවුලක් නැතුව ගහන්න පුළුවන්..
.මගේ strumming අවුල්නේ බන්...සවුන්ඩ් එක දෙදරනවා....
මගේ අවුලක්ද ගිටාර් එකේද කියල හිතා ගන්න බැහැ....
මට නම් හිතෙන්නේ ගිටාර් එකේ කියල..![]()
Umbata F gahanna bari bar chords gahanna kammali hinda. Purudu weyan kohoma hari





