Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    දැනට මචං major chords ඔක්කොම පුළුවන් බන් F ඇරෙන්න....තව minor chord ටිකකුත් පුළුවන්....ඇගිලි නම් දැන් ටිකක් හයි වෙලා තියෙන්නේ බන්...අපි කව්රුද එහෙම අවුලක් නැතුව ගහන්න පුළුවන්..

    .මගේ strumming අවුල්නේ බන්...සවුන්ඩ් එක දෙදරනවා....
    මගේ අවුලක්ද ගිටාර් එකේද කියල හිතා ගන්න බැහැ....
    මට නම් හිතෙන්නේ ගිටාර් එකේ කියල..:no::no::(:(

    Umbata F gahanna bari bar chords gahanna kammali hinda. Purudu weyan kohoma hari :angry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    අනේ මචෝ ඔය Strumming කේස් එක තමයි මටත් තියෙන්නෙ...
    යූ ටියුබ් වීඩියෝ ටිකකුත් බැලුවා ඒත් ගොඩ දාගන්න අමාරුයි..පොඩි ලීඩ් පාර්ට් දෙකක් තුනක් හෙමීට ගොඩදාගන්න පුළුවන්...
    මේ ලින්ක් දෙකත් උඹට පොඩි සපෝර්ට් එකක් වෙයි..

    මම ගිටාර් ටියුන් කරන්නේ මේකෙන් අවුලක් නැද්ද...?
    PitchPerfect Guitar Tuner

    කොඩ් ගත්තේ මෙතනින්...
    chords-lanka

    Mama nam mage Android ekata GuitarTuna kiyala app ekak daa gena inne. Tune karanna patta baande. Machn, chords kohen baluwath kamak ne. Chord ekak kiyanne mokakda chord ekak hadanna mokakda kiyala hoyala balapan. Ethakota hadissiyata oyaatama chords hadaa ganna puluwan. Hema chord ekakata pattern ekak thiyenava. Evva igena ganin kata paadam karanne nathuwa:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැනට මචං major chords ඔක්කොම පුළුවන් බන් F ඇරෙන්න....තව minor chord ටිකකුත් පුළුවන්....ඇගිලි නම් දැන් ටිකක් හයි වෙලා තියෙන්නේ බන්...අපි කව්රුද එහෙම අවුලක් නැතුව ගහන්න පුළුවන්..

    .මගේ strumming අවුල්නේ බන්...සවුන්ඩ් එක දෙදරනවා....
    මගේ අවුලක්ද ගිටාර් එකේද කියල හිතා ගන්න බැහැ....
    මට නම් හිතෙන්නේ ගිටාර් එකේ කියල..:no::no::(:(
    F එක හැමෝටම අමාරුයි බන් ඕක පුළුවන් කියන්නෙ ගොඩක් කෝඩ්ස් අවුලක් නැහැ.. Bm එකත් ටිකක් අමාරුයි.. F එකේ මාරුවෙන සින්දුවක් හොයන් ට්‍රයි කරපන් නිකන්ම පුරුදුවෙනව.. ස්ට්‍රමින් ශේප් එකේ හදාගනින් මටත් මුලදි දැනුනේ මගෙත් දෙදරනව වගේ.දැන්නම් ටිකක් ශේප්.. හිමිහිට ශේප් එකේ ස්ට්‍රින්ග්ස් ප්ලේ කරපන්... ජයවේවා...!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මචෝ ඔය Strumming කේස් එක තමයි මටත් තියෙන්නෙ...
    යූ ටියුබ් වීඩියෝ ටිකකුත් බැලුවා ඒත් ගොඩ දාගන්න අමාරුයි..පොඩි ලීඩ් පාර්ට් දෙකක් තුනක් හෙමීට ගොඩදාගන්න පුළුවන්...
    මේ ලින්ක් දෙකත් උඹට පොඩි සපෝර්ට් එකක් වෙයි..

    මම ගිටාර් ටියුන් කරන්නේ මේකෙන් අවුලක් නැද්ද...?
    PitchPerfect Guitar Tuner

    කොඩ් ගත්තේ මෙතනින්...
    chords-lanka
    දෙකම එල.. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල pitchlab කියල එකක් තියෙන්නෙ
    11.gif
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    F එක හැමෝටම අමාරුයි බන් ඕක පුළුවන් කියන්නෙ ගොඩක් කෝඩ්ස් අවුලක් නැහැ.. Bm එකත් ටිකක් අමාරුයි.. F එකේ මාරුවෙන සින්දුවක් හොයන් ට්‍රයි කරපන් නිකන්ම පුරුදුවෙනව.. ස්ට්‍රමින් ශේප් එකේ හදාගනින් මටත් මුලදි දැනුනේ මගෙත් දෙදරනව වගේ.දැන්නම් ටිකක් ශේප්.. හිමිහිට ශේප් එකේ ස්ට්‍රින්ග්ස් ප්ලේ කරපන්... ජයවේවා...!

    එල මචෝ..උඹට ෂුවර්ද මේක මගේ ස්ට්‍රම් වල අවුලක් කියල..ගිටාර් එකේ නෙවෙයි කියල....:(:(:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල මචෝ..උඹට ෂුවර්ද මේක මගේ ස්ට්‍රම් වල අවුලක් කියල..ගිටාර් එකේ නෙවෙයි කියල....:(:(:(:(
    මමනම් හිතන්නෙ ස්ට්‍රමින් වෙන්න ඇති පික් එකෙන්ද ප්ලේ කරන්නෙ ?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මමනම් හිතන්නෙ ස්ට්‍රමින් වෙන්න ඇති පික් එකෙන්ද ප්ලේ කරන්නෙ ?

    ඔව් බන් ...පික් එකෙන් තමා,,,,හැබැයි මේක බිම වැටුන එක පාරක් මගේ අතින්....මන් උඹට සවුන්ඩ් ට්‍රැක් එකක් එවන්නද....?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගිටාර් එකට නයිලෝන් ගට් සෙට් එකක් දාගෙන පුරුදු වෙන්න. මාස හයක් විතර ගහල අත් දෙකම හොඳට හුරු උනාම කම්බි ටික දාගෙන ගහන්න. ගිටාර් එකේ බ්‍රිජ් එක උස වැඩිනම් මුල් කාලයේ ටිකක් අපහසුයි පුරුදු වෙන්න. ලොකු ලොකු කෝර්ඩ් ගොඩක් මාරු වෙන සින්දු ගහන්න යන්න එපා ඉස්සෙල්ල. ක්ලැරන්ස් විජේවර්දනගෙ සින්දු ගහන්න. හොඳින් ගිටාර් ගහන්න පුරුදු වෙන්නනම් අඩුම තරමේ දවසට පැය දෙකක්වත් අවම ප්‍රැක්ටිස් කරන්න ඕන. සින්දු ගොඩක් ගහන්නේ නැතුව එක සින්දුවක් අඩු පාඩු නැතුව ගහන්න පුරුදු වෙන්න. ශ්‍රමින්ග්ස් වගේ දේවල් ඉබේම ඇඟට එනවා කන හැදීගෙන එනකොට. සංගීතය වින්ඥානය එක්ක සම්භන්ධ කලාවක්. කොයිතරම් ප්‍රැක්ටිස් කරත් ඔයාගේ ඔලුව ඒ ස්වර එක්ක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකම් ශබ්දය අමිහිරියි තමයි. එත් කාලයත් එක්ක එක හරි යනවා. පුලුවනිනම් ටියුනර් එකක් ගන්න e bay එකෙන් හෝ කොළඹ සංගීත බඩු කඩේකින් ගන්න. තමුන් වාදනය කරන සංගීත භාණ්ඩය නුලටම ටියුන් වී තීබීම ඉතාමත් වැදගත් පුහුණුවීම් වලදී. නැත්තම් කන හුරු වෙන්නේ වැරදි ශබ්ද වලට.

    Last edited:

    Thanks මචෝ.. මේක steel එකක් බන්...මේ ටික එලටම කලොත් හරි නෙහ්...මට මේජර් කෝර්ඩ් ටික විතරයි බන් දැනට පුළුවන්....මයිනර් ටිකක් පුළුවන්....ටියුනර් එකක් නම් තියෙනවා...ඒ කියන්නේ මගේ ස්ට්‍රමින්ග් වල අවුලක් නේද බන්....?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thanks මචෝ.. මේක steel එකක් බන්...මේ ටික එලටම කලොත් හරි නෙහ්...මට මේජර් කෝර්ඩ් ටික විතරයි බන් දැනට පුළුවන්....මයිනර් ටිකක් පුළුවන්....ටියුනර් එකක් නම් තියෙනවා...ඒ කියන්නේ මගේ ස්ට්‍රමින්ග් වල අවුලක් නේද බන්....?

    ඔයා සින්දු play කරනකොට සින්දුව කියන්න උත්සහ කරනවානම් ඒක නවත්තන්න. ඉස්සෙල්ල අදාළ සින්දුව cd player එකක play වෙන්න ඇරලා chord sheet එක බලාගෙන play කරන්න. සින්දුව කියන්න යාමෙන් ඔයාගේ අවදානය දෙපැත්තක යන නිසා සිදුව නොකිය play විතරක් කරන්න.
     
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔයා සින්දු play කරනකොට සින්දුව කියන්න උත්සහ කරනවානම් ඒක නවත්තන්න. ඉස්සෙල්ල අදාළ සින්දුව cd player එකක play වෙන්න ඇරලා chord sheet එක බලාගෙන play කරන්න. සින්දුව කියන්න යාමෙන් ඔයාගේ අවදානය දෙපැත්තක යන නිසා සිදුව නොකිය play විතරක් කරන්න.

    ඔව් මචෝ...මන් සින්දුව කියන්න යනවා....උඹ කියන විදිහටද කරන්න ඕනේ...? උඹ මුල කාලේ ප්‍රැක්ටිස් කරපු විදිහ කියහන්කෝ...:yes::yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බන් ...පික් එකෙන් තමා,,,,හැබැයි මේක බිම වැටුන එක පාරක් මගේ අතින්....මන් උඹට සවුන්ඩ් ට්‍රැක් එකක් එවන්නද....?
    මචන් පික් එකේ තික්නස් එක කොහොමද? ගොඩක් තදින් වද්දන්න එපා.. ෆින්ගරින් ට්‍රයි කරපන් මචන් .. මාත් අලුත් තාම පුරුදුවෙනව :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචෝ...මන් සින්දුව කියන්න යනවා....උඹ කියන විදිහටද කරන්න ඕනේ...? උඹ මුල කාලේ ප්‍රැක්ටිස් කරපු විදිහ කියහන්කෝ...:yes::yes::yes::yes:

    මචන් මම ගිටාර් ගහන්න ගද්දි බෑන්ඩ් එකක permanent keyboard ගහනවා . ඒ හින්ද මගේ හොඳට කන හැදිලා තිබ්බේ. මගේ main instrument එක keyboard එක. ඒ හින්ද කෝර්ඩ් මාරුවෙන තැන් සහ hi / low මාරුවෙන තැන නිකම්ම කෝර්ඩ් sheet එක නොබලාම දන්නවා. එත් මටත් steel strings වලින් ගහද්දි ටිකක් අමාරු උනා. මම steel ගිටාර් එක විකුණලා gut guitar එකක් ගත්ත. එක හරිම ලේසියි ගහන්න. දැනුත් මම ගහන්නේ gut strings තමා. steel එකට වඩා සද්දෙත් හරිම කනට සනීපයි .

    මම අලුත් කෙනෙකුට දෙන අවවාදය නම් ක්ලරන්ස්ගේ සින්දු එකක් දෙකක් ඉස්සෙල්ල හොඳට පුරුදු වෙන්න කියල. ගහන්න ලේසි beat තෝරාගන්න. 6/8 වගේ ඒවාට යන්න එපා. මොකද 6/8 ගහන්න අමාරුයි අනික් beat වලට වඩා. WALTZ සහ 4/4 beat ගහන්න අත් දෙක හැදෙනකම්. අච්චාරුව වගේ සින්දු දාහක් ගහන්න යන්න එපා.

    7th කොර්ඩ්ස් තියන තැන්වලට 7th එක අල්ලන්නේ නැතුව අදාළ මේජර් හෝ මයිනර් කෝර්ඩ් එක දාගෙන ගහගෙන යන්න. අත් දෙක සහ කන හැදුනට පස්සේ 7th , 6th , dem, aug වගේ ඒවා තියන තැන් වලට දාගෙන ගහන්න පුළුවනි. අඩුම තරමේ මාස හයක් වත් 3 chords play කරන්න.

    සංගීතය කියන්නේ සතියෙන් දෙකෙන් ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ හින්ද කලබල වෙලා අතරමග දාල යන්න එපා.. කොහොම හරි කරගන්න..
     
    thanks machan..

    මන් කව්ළු පියන්පත් ගහන්න කියල බැලුවේ...
    තැන්ක්යූ මචෝ මේ උපදෙස් ටිකට....
    අහ්හ් තව දෙයක් මචෝ....මට කෙනෙක් කිව්වා මුලින් ගිටාර් එකෙන් නෝට්ස් ගහන්න ඕනේ කියල කන හුරු වෙන්න...කොර්ඩ්ස් පස්සේ ගහන්න කියල,,,නැත්නම් පස්සේ සින්දුවක් අහල ගහන්න බැරි වෙනවා කියල...මේ කතාව ඇත්තද..?