Gym ගියොත් මහත් වෙයිද?
මචං සීන් එක මේකයි. මම ටිකක් කෙට්ටුයි. මට මහත් වෙන්න ඕන. දැන් විදිහක් නැතිව ඉන්නේ. එක එක අය එක එක සීන් කියනවා. පෙති ගහපන්ලු, බ්ලා බ්ලා.... මට ටිකක් Professional විදිහට මහත් වෙන්න ඕන නිසා Gym යන්න බැලුවේ. අර කියනවා වගේ Supplements ගත්තොතත් අවුලක් යයිද බං? බාල වර්ගයේ Supplements නෙවේ. හොද ගාණක එකක්. මේ සිරාවටම Supplements ගත්තොත් ඌරෙක් වගේ මහත් වෙයිද? එහෙමත් එපා. මීට වැඩිය තරමක් මහත් වෙන්න ඕන? කට්ටිය මොකද කියන්නේ? මේ වැඩේ Process එකක් තේරෙන්න මට කොච්චර කල් විතර යයිද?