Gym යන අයගෙන් help එකක්

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම අවුරුදු ගානක් කරනවා බන් supplement එකක් දෙකලවත් නැ එක එකාගේ පච වලට අහු වෙන්න එපා
    නිකම් ෆාර්ම් උරෝ වගේ ඇග හදන්නේ නැතුව natural කරපන් ඕන තරම් කෑම තියෙනවා search කරලා බලපන්

    මටත් ඕන කෑම වලින් maintain කරන විදියක් තමයි.
    නෙට් එකේ search කළා.
    මස්, මාළු, කිරි, බිත්තර, නිවිති,beans වගේ දේවල් නේද? වෙන මොනවද තියෙන්නේ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ehema deyak nehe machan. Badata karanakota bulk karanna behe kiyanne boru case ekak.

    Anik eka thama bulking & cutting kiyala phase dekakata bedan karanna epa kiyala man kiyanne. Oka hena complicated boru wedak. Hodata clean food kaana gaman muscle build up karapan.

    Man loku break ekaking passe gym kiye. Mage previous weight 50-53 wage. Dan 60kg. (after 1.5 months). And building good muscle.

    Ube calories + food intake eka wadi karapan. Onanam excessive whey ekak wage deyak use karapan. Bara adu karaganna epa. hodata kapan. egaman abs uth karapan limit ekakata

    muwa follow karapan. Fitness walata inna hodama you tuber. Thawa kalin post karapu channels dekath hodai. Scotherman karayath tikak technical but hodgetwins la a bit of broscience
     
    • Like
    Reactions: Kasun93 rox

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    salli thiyeinam natural hadapan.wiyadam karanna oni saratama.anna eka prashnayak nathnam karapan.suppliment ekak unath main requirment ekak karaganna epa.kama walin aran madi tika tamai supps walin ganna oni.supps walin help ekak na kiyanna ba.samahara ewa ape body eke produce wennane.
     
    • Like
    Reactions: Kasun93 rox

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    And godak finess coaches la kiyana dewal sure naththam poddak you tube search karala balahan. Lankawe godak inne kal pena giya trainers la.
    Godak injury prone exercises ehema thama karanna kiyana aya. Boru matha wishwasa karana aya wage. E welawata ewa shape eke ahaka dala hari de karahan :yes:

    Nutrition gena kiyanawanam ube protein intake eka wadi karapan.

    Eggs, Chicken, Fish, Nuts, Nut butter, avacado, banana, potatoes, spinach, dabala, grains, milk wage dewal wadipura diet ekata ekathu karaganin.

    Boruwata weight gainers ganna yanna epa. Complete waste.

    Oya kiwwa channels wala search karala balahan hoda info thiyanawa. Specially Athlean-X
     
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ehema deyak nehe machan. Badata karanakota bulk karanna behe kiyanne boru case ekak.

    And godak finess coaches la kiyana dewal sure naththam poddak you tube search karala balahan. Lankawe godak inne kal pena giya trainers la.

    Thanx a lot machan. m channel deka mama balannam. ada thamai danagaththe me channels gana.

    podi deak machan. protein ganna ona pramane balaganne khmada?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබේ ඉන්ට්‍රක්ටර් කාරය කියපු දේ හරි. උබට දෙකම කරන්න බෑ.
    එක්කෝ බල්ක්.
    නැත්නම් කටින්.

    කටින් කරන කොට මසල් බිල්ඩ් කරන්න අමාරුයි, ඇබ්ස් පේන්න ගන්නව.
    බලක් කරන කොට මසල් හැදෙනව ෆෑට් එක වැඩි වෙනව. ඇබ්ස් වලට කෙල වෙනව.

    උබට ඇබ්ස් තියන් මසල් හදන්න ඕන නම්. එක්කෝ උබේ ජෙනටික්ස් සුපිරි වෙන්න ඕන. නැත්නම්
    ස්ටීරොයිඩ් ගහන්න ඕන. :rolleyes:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    මචන්ලා මම දැන් gym යන්න අරගෙන මාස දෙකක් විතර වෙනවා. ඒ දවස් වල නම් බඩ ටිකක් දාල තිබ්බේ. ඒක නිසා මම ගිය දවසේ ඉදන් බඩට exercise කලා ගොඩක්. කොහොම හරි දැන් වෙද්දී බඩ නම් සෑහෙන්න අඩු වෙලා pack එකෙන් ලාවට වගෙත් ඇවිල්ලා තියනවා. මම ඇගෙන් ගොඩක් ලොකු කෙනෙක් නෙමෙයි. මේක පටන් ගද්දි බර 51kg. දැන් බර 48.2kg. :D
    බඩ අඩු වෙනවා කියන්නේ ඇගේ fat එක අඩු වෙලා බර අඩු වෙනවා කියන theory එක මට තේරෙනවා.

    මට බඩ එන්නේ නැතුව ඇග bulk කරන්න විදියක් නැද්ද? අපේ gym එකට අලුත් instructor පොරක් ඇවිල්ල ඉන්නේ. මිනිහා ඊයේ කියනවා මට ඇග හදන්නයි pack එක හදන්නයි දෙකම කරන්න බෑලු.:angry::angry:

    මේ කතාව කොච්චර දුරට ඇත්තද? මොකද මටත් දැන් ආසාවක් තියනවා ඇග පොඩ්ඩක් bulk කරගන්න. මේ විදියට හිතුවොත් මම ඇග bulk කරන්න කෑම කෑවොත් ආයි බඩ එන්න ගනිද :confused::confused:

    Nutrition ගැන හෝ gym ගැන දන්න අයගෙන් advice එකක් ඕන. දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන යන්න .
    අපෝ පුලුවන් බන්. හොදට කාපන්. උබේ සෙඩුල් එකට අමතරව සතියට දවස් 2k විතර කාඩියෝ ඇනඩ් පුල් ඇබ්ස් ගහපන්. උබේ බොඩි ටයිප් එක ඇනඩ් ඕකට උබේ බොඩිය රිඇක්ට් කරන විදිහ බලලා පොඩ්ඩක් ඇජස්ට් කරගනින්. ඕල් ද බෙස්ට් මචන්
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    කඩ්ඩ බැරි එකා;23415388 said:
    උබේ ඉන්ට්‍රක්ටර් කාරය කියපු දේ හරි. උබට දෙකම කරන්න බෑ.
    එක්කෝ බල්ක්.
    නැත්නම් කටින්.

    කටින් කරන කොට මසල් බිල්ඩ් කරන්න අමාරුයි, ඇබ්ස් පේන්න ගන්නව.
    බලක් කරන කොට මසල් හැදෙනව ෆෑට් එක වැඩි වෙනව. ඇබ්ස් වලට කෙල වෙනව.

    උබට ඇබ්ස් තියන් මසල් හදන්න ඕන නම්. එක්කෝ උබේ ජෙනටික්ස් සුපිරි වෙන්න ඕන. නැත්නම්
    ස්ටීරොයිඩ් ගහන්න ඕන. :rolleyes:

    :confused::confused::confused::confused:
    sirawata?? :sorry:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    instructorට පිස්සු බං. උබ ෆැට් එක නැති කෑම කන එක අඩු කරපන්. ප්‍රෝටීන් තියෙන කෑම කාපන්.

    උදා :- බිත්තර කනවා නම් සුදු මදේ කාපන්. කහ මදේ ෆැට්. ඕට්ස් කාපන්. ඇගේ බර අඩු වුණා කියලා බල්ක් වෙන එක නවතින්නේ නෑ ප්‍රෝටීන් ඇගට වැටෙනවා නම්. නෙට් එකේ ඕන තරම් මීල් ප්ලෑන් තියෙනවා.

    කුරුදු තම්බලා බිව්වා නම් ඉක්මනට ෆැට් එක කැපෙනවා.

    502869-151475.jpg

    502869-151475.jpg
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    අපෝ පුලුවන් බන්. හොදට කාපන්. උබේ සෙඩුල් එකට අමතරව සතියට දවස් 2k විතර කාඩියෝ ඇනඩ් පුල් ඇබ්ස් ගහපන්. උබේ බොඩි ටයිප් එක ඇනඩ් ඕකට උබේ බොඩිය රිඇක්ට් කරන විදිහ බලලා පොඩ්ඩක් ඇජස්ට් කරගනින්. ඕල් ද බෙස්ට් මචන්

    thank you machn... adata reps deeela wadi nisa denna balu.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :confused::confused::confused::confused:
    sirawata?? :sorry:

    ඕව හෙනම බේසික් දේවල් බන් ඔය සබ්ජෙක්ට් එකේ... දන්න ඕන කෙනෙක්ගෙන් අහපන් ඔය ටිකම තමයි කියන්නේ. දෙකෙන් එකයි එකවර. දෙකම ඕනනම් එක්කේ පට්ට ජෙනටික්ස් උබට තියෙන්න ඕන නැත්නම් සින්තෙටික් ඇනබොලික් හෝමෝන්ස් යූස් කරන්න ඕන..:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    instructorට පිස්සු බං. උබ ෆැට් එක නැති කෑම කන එක අඩු කරපන්. ප්‍රෝටීන් තියෙන කෑම කාපන්.

    උදා :- බිත්තර කනවා නම් සුදු මදේ කාපන්. කහ මදේ ෆැට්. ඕට්ස් කාපන්. ඇගේ බර අඩු වුණා කියලා බල්ක් වෙන එක නවතින්නේ නෑ ප්‍රෝටීන් ඇගට වැටෙනවා නම්. නෙට් එකේ ඕන තරම් මීල් ප්ලෑන් තියෙනවා.

    කුරුදු තම්බලා බිව්වා නම් ඉක්මනට ෆැට් එක කැපෙනවා.

    502869-151475.jpg

    502869-151475.jpg

    දන්නැත්නම් දන්නැති විදියට ඉදපන් බන් ටොන් පච කියන්නේ නැතිව. :yes:

    ෆැක් කාබ් කියන නෑ බන්. ඔය හැම මගුලෙන්ම අපි බලන්නේ කැලරි ඉන්ටේක් එක.

    අගේ බර අඩු වෙන ගමන් මසල් බිල්ඩ් වෙන්නේ යම් තාක් දුරකට විතරයි ඉන්පස්සේ හැදෙන්නෑ. අනිවා කැලරි සර්පලස් එකක ඉන්න ඕන මසල් හැදෙන්නනම්. එතකොට යම් තාක් දුරකට ඇගේ බර වැඩි වෙලා ෆැට් එක එනව. අපිට කරන්න පුලුවන් එකම දේ දාන ෆැට් එක අඩු කරන එක විතරයි. ඒකිව්වේ ඩර්ට් බල්ක් කරන්නැතුව ලීන් බලක් කරන එක. සරලම කියනවනම් මේන්ටේනස් කැලරි ප්‍රමානයට වඩා කැලරි 200ක් 250ක් විතර වැඩිපුර ගන්න එක.

    ඉන්ට්‍රක්ටර් කාරය කියපු දේ හරි. :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    විල්සන් මාමා;23415117 said:
    Mama godakma mahatha naha
    habai aga tikak thiyenawa
    mage shoulders walata ehema wadinawa bun hodata
    eth badata kalata wadak na
    uba oya kiyana scene ekada manda
    itin mokada karanna one mekata

    ikmanatama hadena muscles
    genetics anuwa thiranaya wenne.
    mama gym yaddi biceps and triceps ikmanata
    haduna. anith ewa loku wenasak une naha.
    bada aduwenna cardiovascular exercise thamai hodama.
    mama dawasata 30 minutes duwala
    masa 3n bada 40 inch wala idala 36 inch walata adu una.
    duwana eka nawaththuwata passe machan 41 inches wela nawathune :(:(
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කඩ්ඩ බැරි එකා;23415388 said:
    උබේ ඉන්ට්‍රක්ටර් කාරය කියපු දේ හරි. උබට දෙකම කරන්න බෑ.
    එක්කෝ බල්ක්.
    නැත්නම් කටින්.
    කටින් කරන කොට මසල් බිල්ඩ් කරන්න අමාරුයි, ඇබ්ස් පේන්න ගන්නව.
    බලක් කරන කොට මසල් හැදෙනව ෆෑට් එක වැඩි වෙනව. ඇබ්ස් වලට කෙල වෙනව.
    උබට ඇබ්ස් තියන් මසල් හදන්න ඕන නම්. එක්කෝ උබේ ජෙනටික්ස් සුපිරි වෙන්න ඕන. නැත්නම්
    ස්ටීරොයිඩ් ගහන්න ඕන. :rolleyes:

    Gon katha kiyanne nathuwa palayan ban :lol:
    mu ahanne wena deyak uba methana bulking & cutting gena katha karanawa.
    bulk karaddi abs ganna epa kiyala scene ekak nehe. Bulking waladi karanne muscle building. Cutting waladi karanne excessive fat eka ain karala muscle neat karana eka.
    ekek bulking waladi abs karanne nathuwa bulking phase eka iwara wela cutting karanna gaththama moko wenne? Uge chest ekai, legs ui, arms ui okkoma hodata thiyenawa eth bade mokuth muscle nehe. nikam base ekak witharai.
    Anika core eka fit wenna one one dekata. Core eka nathuwa wena mona magulak karath wedak nehe unbalanced.

    Anika bulking & cutting kiyala phase dekak hadagena karana eka hena complicated wedak. owa godak karanne bodybuilders lai, fitness models lai wage. godak aya bulking phase eka iwara wela cutting karanne nehe. not enough motivation, too much commitment etc etc.. Weight wadi karaganna gaman good muscle hadanna behe kiyala ekak nehe.
    Man link karapu videos balahan
     
    උබ කියන දේ තේරෙන්නෑ බන්. එක්කෝ හරියට ටයිප් කරපන්...

    ඌ කියන්නේ උබේ බර ටිකක් අඩු උනා ඇබ්ස් පේන්න ගත්ත. ඌට මසල් සයිස් කරන්න බල්ක් කරන්න හිතෙනව කියලනේ????

    බල්ක් කරනව කියන්නේ කැලරි ඉන්ටේක් එක වැඩි කරනව. කැලරි සර්පලස් එකක ඉන්නව කියන දේ. ඒක ලීන් ද ඩර්ට් ද අදාල නෑ සර්පලස් එකකනම් ඉන්නේ අනිවා කාලයත් එක්ක ෆෑට් එක වැඩි වෙනව කැමති උනත් නැතත්.

    ෆැට් එක කපන්නනම් අනිවා කැලරි ඩෙෆිසිට් එකක ඉන්න ඕන. එතකොට මසල් ලොස් එකක් වෙනව ෆෑට් එක ලොස් වෙනව වගේම.

    ඕව හෙනම සරල දේවල් මේ සබ්ජෙක්ට් එකේදි.

    බර අඩු වෙන ගමන් මසල් හැදෙන්නේ නූබල්ලගෙ... නූබි ගේන්ස් කියන්නේ ඒවට. ජිම් වලට යන අලුත් උන්ට හොදයි. ඒත් කාලයක් ට්‍රේන් කරන කොට එහෙම බෑ.

    හොදට මසල් හදන් සික්ස්පැක් තියන් ඉන්න පුලුවන් කලින් කිව්ව ක්‍රම දේකට. උබට පට්ට ජෙනටික්ස් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ඇනබොලික් හෝමෝන්ස් ගහන්න ඕන.

    උබට එක විදියටම බොඩි එක තියන් ඉන්නනම් මේන්ටේනස් කැලරි ප්‍රමානයම ගන්න ඕන ආසන්න වශයෙන්. එතකොට මසල් ගේන් එක අඩු හෝ ඇත්තෙම නෑ. ඒ වගේම ෆැට් එක වැඩි අඩු වෙන්නෙත් නෑ. නමුත් මසල් වැඩි වෙනව කියන්නේ මේන්ටේනස් කැලරි ප්‍රමානයත් ඒ එක්කම වැඩි වෙනව.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කඩ්ඩ බැරි එකා;23415593 said:

    ehenam ban gym yanne mokatada bulking phase ekedi? :rolleyes:
    gedarata wela bulk karala cutting karana kaledi gihin muscle build karanawane

    u ahanne bulk karanakota abs karanna puluwanda barida kiyana ekai abs hadanna barida kiyana ekai. godak danne nathi instructorsla kiyanawa abs karanna epa kiyala bulk karaddi.
    Ehema ekak nehe. Anith muscles train karanawa wage abs uth train karanna one bulk karaddi. naththan cutting phase ekedi cut karanna thiyana abs muscles kiyala deyak nehe nikan fat layer eka ain karanawa witharai.

    Anith eka thamai bulking & cutting kiyala phase dekak karana eka overcomplicated wedak.
    Body size up karana gaman penna lean muscle hadanna behe kiyala deyak nehe.