gym යන උන් ගෙන් උපදෙසක්

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඇයි බන් මේ සමහර එවුන් අහන්නෙත් නැතුව හෙල්ප් කරන්ඩ advice දෙන්ඩ එන්නේ. ඇනයක් වෙලා තියෙන්නේ

    lankawe ewunge hatiyak thamai, thamange wade karagena inna danne na. wadiye hina wenna yanne nathuwa hitpan ethakota shape
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    lankawe ewunge hatiyak thamai, thamange wade karagena inna danne na. wadiye hina wenna yanne nathuwa hitpan ethakota shape
    ekanam hari. ekek innawa hena showoff. u karanne api danna standard exercise neme. ewa puluwan taran avoid karanawa. mama dumbell curl eka kara 12.5 kg walin. mu awith 12.5 kg, 15kg, 17.5 kg dumbell aran agal 2 -3 ( 2/3 inch) shoulders udata pahalata move karanawa. ehema exercise ekak thiyanawada bn. thibbath eka karana eka amaru deyak nemeyine bn. ona nam 20kg unath ussala shoulders move karana eka apitath karanda puluwan. epa wenawa neda bn me waage un ubata hamba wela nadda ?

    උබ වැරදියට කරනවනං උපදෙස් ගනින්
    mama awata giyata karanne na bn. okkoma hoyala video balala karanne
    ------ Post added on Apr 30, 2025 at 10:22 AM
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ekanam hari. ekek innawa hena showoff. u karanne api danna standard exercise neme. ewa puluwan taran avoid karanawa. mama dumbell curl eka kara 12.5 kg walin. mu awith 12.5 kg, 15kg, 17.5 kg dumbell aran agal 2 -3 ( 2/3 inch) shoulders udata pahalata move karanawa. ehema exercise ekak thiyanawada bn. thibbath eka karana eka amaru deyak nemeyine bn. ona nam 20kg unath ussala shoulders move karana eka apitath karanda puluwan. epa wenawa neda bn me waage un ubata hamba wela nadda ?

    ------ Post added on Apr 30, 2025 at 10:22 AM
    I think you are telling dumbell shrugs targeting trapizeus…so yes there is a excercise
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    me exercise eka eka welawema mehema 12.5 , 15, 17.5 kg widihata wadi karala gahana eka safeda bn ?
    ඉතින් රෙප් එකෙන් රෙප් එකට කොහොමත් බර වැඩි කර කර තමා ගහන්නේ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මාත් ජුනි වල ඉඳලා සෙට් වෙන්න ඉන්නෙ. ගොඩක් උන්ට දැන් ලෙඩනෙ බන්.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අවුරුදු කාලා අහවර වෙලා අපිත් පටන්ගත්තා තෙල යවාගන්ට ඈ 🤭
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම පලවෙනිපාර සෙට් එක දාලා අත් කකුල් ගල්වෙලා තිබ්බා දවස් 2ක්. අවුරුදු 16 කාලේ බර කිලෝ 50 ඉන 28ද කොහෙද ඒ දවස්වල.

    දැන් බර 70යි. ජිම් යන්නෙ නම් නෑ. ලීබඩු උස්සන නිසා ජිම් යන්න වෙලාවකුත් නෑ දෙපාරක් බර උස්සන්න පනත් නෑ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    gym යන්න පටන් ගත්තා. මාර විදිහට ඇඟ රිදෙනවනේ. නතර කරන්නද? නැත්නම් ටික දවසක් ගියාම හරි යයි ද?
    oka hari yanawa do..digtama palayan ena kiwa wdyta