Whey pre workout ගන්න එකද හොද post workout ගන්න එකද?බල්ක් කරන කාලේ නම් ඩේලි චිකන් බ්‍රෙස්ට් 250g/ බිත්තර 2-4/ Fresh milk 500ml/ Yoghurt or Curd 100-200g / ගත්තා ප්‍රෝටීන විදියට ඊට අමතරව Whey Protein ගත්තා වෙනම පෝස්ට් වර්කවුට්. ප්‍රෝටීන් වැඩියෙන් ගන්නවා නම් හොඳට වතුර බීපන්.
ඒක ගැන ලොකුවට හිතන්න එපා. කැමති වෙලාවක ගන්න. ගොඩක් Whey Protein කැමති වෙලාවක ගන්න පුලුවන් ඉක්මනට ඇබ්සෝර්බ් කරනවා.Whey pre workout ගන්න එකද හොද post workout ගන්න එකද?
chuwa loku wenawa.ඒ ඇයි
ඇත්තටම ඇයි කියනවකොchuwa loku wenawa.
Nutrition ගොඩක් තියෙනවා කියල තියෙනවා. විටමින් A එහෙම. ඒත් එහෙම ඔම්ලට් එකට දාල කන්ඩ හොඳද දන්නෑvitamin athi neh
මුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.ඒ ඇයි
ස්පෝට්ස් එකක් විදියට නෙවෙයි. Physique, Aesthetic ඒ ලයින් එකට ආස. ටාගට් එකත් ඒක. අනික මට නිකම් ඉන්ඩ බෑ එපා වෙනවා. ඇඟ මහන්සි කරේ නැති උනාම ඉන්ඩ එහෙම අමාරුයි. ඒව හැම එකකටම තමයි.මුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.