Gym යන කිරියො හදාගන්න high protein meals මොනවද?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බල්ක් කරන කාලේ නම් ඩේලි චිකන් බ්‍රෙස්ට් 250g/ බිත්තර 2-4/ Fresh milk 500ml/ Yoghurt or Curd 100-200g / ගත්තා ප්‍රෝටීන විදියට ඊට අමතරව Whey Protein ගත්තා වෙනම පෝස්ට් වර්කවුට්. ප්‍රෝටීන් වැඩියෙන් ගන්නවා නම් හොඳට වතුර බීපන්.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    බල්ක් කරන කාලේ නම් ඩේලි චිකන් බ්‍රෙස්ට් 250g/ බිත්තර 2-4/ Fresh milk 500ml/ Yoghurt or Curd 100-200g / ගත්තා ප්‍රෝටීන විදියට ඊට අමතරව Whey Protein ගත්තා වෙනම පෝස්ට් වර්කවුට්. ප්‍රෝටීන් වැඩියෙන් ගන්නවා නම් හොඳට වතුර බීපන්.
    Whey pre workout ගන්න එකද හොද post workout ගන්න එකද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Whey pre workout ගන්න එකද හොද post workout ගන්න එකද?
    ඒක ගැන ලොකුවට හිතන්න එපා. කැමති වෙලාවක ගන්න. ගොඩක් Whey Protein කැමති වෙලාවක ගන්න පුලුවන් ඉක්මනට ඇබ්සෝර්බ් කරනවා.
     
    • Love
    Reactions: cheyrav

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,987
    113
    vitamin athi neh
    Nutrition ගොඩක් තියෙනවා කියල තියෙනවා. විටමින් A එහෙම. ඒත් එහෙම ඔම්ලට් එකට දාල කන්ඩ හොඳද දන්නෑ
     
    • Wow
    Reactions: cheyrav

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ ඇයි
    මුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hig protein food wadiyama kanna yanna epa.. maha jara gadak enawa protein wadi pura ganna ewunge.... eeka dawasata deparak nawath yanne nee poddak dadiya dapu gaman enawa.. normal edineda meals ganna... bath adu karanna.. fresh milk, biththara, sea food wadi karanna... oya piti gahala hadana bodies chora wenawa poddak stop karapu gaman.. samara unge bella mahath wela muna idimila wage enawa... wasa keathai ban...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,987
    113
    මුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.
    ස්පෝට්ස් එකක් විදියට නෙවෙයි. Physique, Aesthetic ඒ ලයින් එකට ආස. ටාගට් එකත් ඒක. අනික මට නිකම් ඉන්ඩ බෑ එපා වෙනවා. ඇඟ මහන්සි කරේ නැති උනාම ඉන්ඩ එහෙම අමාරුයි. ඒව හැම එකකටම තමයි.
    මුරුංගා අපේ ගෙදරත් තියනවා පොඩි කොල තියන එක. ඒකලු හොඳම කියල අහල තියෙනව.