gym eke help

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
මචන් ලා මට දැන ගන්න ඔනැ අපි gym eke workout කරොත් බඩ අඩුවෙනවද කියලා ..දන්න කෙනක් ඉන්නවා නම් කියන්කෝ
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ජිම් යන්න එපා බන්! හැමදාම උදේට නැගිටලා බිම හාන්සි වෙලා 30 පාරක් විතර කොන්ද නවලා උඩට ඉස්සියන්. එත කොට අඩු වෙනවා..
 

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචන් ලා මට දැන ගන්න ඔනැ අපි gym eke workout කරොත් බඩ අඩුවෙනවද කියලා ..දන්න කෙනක් ඉන්නවා නම් කියන්කෝ

    මෙහෙමයි මචං...... අපේ body fat එක වැඩි නම් බඩට විතරක් ව්‍යායාම කරාට වැඩක් නෑ. මුළු ඇඟටම කරන ව්‍යායාම (full body workouts) කරලා ඇඟේ fat percentage එක අඩු කරන් ඉන්න ඕනේ......
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි කතාව.. ජිම් යන්නම ඕනෙනෑ බන් බඩ අඩුකරගන්න බයිසිකල් පෑදීම , ඈවිදීම සහ ක්‍රමානු කූල්ව ඈබ්ස් ගෑසීම මගින් බඩ අඩුකරගන්න පුලුවන්.. හෑබෑයි රෑට කෑම නවත්වල දෑම්මොත් ප්‍රතිපල ඉක්මන් වෙයි
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ow bn adu wenawa..but hari workout ekak...Hari Instructor kenek gen ahan karanna one...nathan nathi ledath ei
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Free weights, ab shapers, abking pros' will not help you. this is all about burning fat & the only way to burn fat is to make ur body tired NOT stressed. You must do cardio excercises such as jogging, threadmills, rowing, etc. do 30 mins per day. you will see excellent results in 1 month.

    Also there is no way to burn fat only in the belly area.. it must reduce in the whole body so proportionally the belly will reduce. People with 6 packs does not have fat faces :)
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් ජිම් යනවනම් දිගටම යන්න ඕන. මමත් කාලයක් ගිහිල්ල හොදට ඇග හදාගෙන හිටිය. පස්සේ ජොබ් එකත් එක්ක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් හිටියට වඩා මහත් වෙලා.