Boru bila ban.body eka etchara moda ne
මටත් හිතුන බන්, අපෙ පැත්තෙ වඩු මඩුව කොටන් ඉරන සීයට ටෙක්නික් මුකුත් නෑ, අැබ්ස් එහෙමත් තියෙනව හොදට
Boru bila ban.body eka etchara moda ne
මටත් හිතුන බන්, අපෙ පැත්තෙ වඩු මඩුව කොටන් ඉරන සීයට ටෙක්නික් මුකුත් නෑ, අැබ්ස් එහෙමත් තියෙනව හොදට
Ehma wenne uhulanna bari bara ussapuwame eda mchnමමත් අහල තියනවා බන් ඔය කතාව. මම දන්නා අයියා කෙනෙක්ට කොඳු ඇටපෙලේ අව්ලක් ආවා. උ නම් කිව්වේ ජිම් එකේ සින් එකක් කියල. දැන් උ ජිම් යන්නේ නෑ. හොද ජිම් එකකට ගියොත් නම් අවුලක් වෙන එකක් නෑ. ඒත් බන් හැට හුටාමාරක් ජිම් අතරින් හොද එකක් හොයාගන්න එක තමා අමාරුම වැඩේ.
Mth ooka ahla thiynwa mchn. Thnxada gahana scene nan bora ban ehema wenne ne.hebei uhulanna beri bara ussala konda,danahis damage ehema wenna puluwan.weradiyata kara kiyala mukut wenne ne.
Bmpදම්බල් එකෙන් එනවද/නැද්ද කියල නම් දන්නේ නෑ. නමුත් ලගදි TV එකේ ගිය වැඩසටහනකත් ක්‍රීඩා වෛද්‍ය කියල දොස්තර කෙනෙකුත් හරි විදියට එක්සයිස් කරන හැටි හා වැරදි නිසා වෙන හානි ගැන කිව්වා බන්, මටත් වැඩසටහන සෙට් වුනේ කඩේකදී. එක නිසා ඉවරයක් වෙනකන් බලන්න බැරි උනා. මතක විදියට රුපවාහිනියේ ගිය වැඩසටහනක්.
ඉතින් බන් ඔය ජිම් ගානේ ගිහින් වියදම් කරන්නේ නැතුව පුළු පුළුවන් වෙලාවට වඩු මඩුවට සෙට් වෙලා ඇඟ හදාගනින්කෝ. අනික සියත් කියක් හරි දෙවි.


මමත් අහල තියනවා බන් ඔය කතාව. මම දන්නා අයියා කෙනෙක්ට කොඳු ඇටපෙලේ අව්ලක් ආවා. උ නම් කිව්වේ ජිම් එකේ සින් එකක් කියල. දැන් උ ජිම් යන්නේ නෑ. හොද ජිම් එකකට ගියොත් නම් අවුලක් වෙන එකක් නෑ. ඒත් බන් හැට හුටාමාරක් ජිම් අතරින් හොද එකක් හොයාගන්න එක තමා අමාරුම වැඩේ.
eth tika kalayak gihin weight tikai workouts tikai agata set unama eka nathi vela yanava.....
ehema unama epa venava....ehema scene ekak gena hariyata danne naha. eth ubata puluwan tharamata wada wediyen bara issuwoth nam aul godak wenna puluwan
B U M P
First time gym yaddi nam podi barakin gahaddi masa 3k vithara yaddi aga tikak adata vage penne kara depaththa nikan ekak usai ekak pahathai vageeth tika kalayak gihin weight tikai workouts tikai agata set unama eka nathi vela yanava.....
Hoda gym naraka gym kiyala deyak na... Gym eke thiyena instrument anuva nam gym varga karanna puluvan... Samaharak gym vala hoda matching na hadda lakadam thiyenneehema unama epa venava....
මුලින් පටන් ගන්න කොට අඩුබර ගහලා ටෙක්නික් හදාගන්න ඕනේ.එකපාරට ලොකු බරක් ගහන්න ගියාම හරියට ටෙක්නික් එකට ගහන්න බෑ.එතකොට අතුරු ආබාධ එන්න පුලුවන්.
හොද ජිම් ,නරක ජිම් කියලා එකක් තියෙනවා.ඒක අලුත් කෙනෙක්ට කියන්න බෑ.එක්ස්පීරියන්ස් තියෙන,ජිම් කිහිපයකට ගිහිල්ලා තියෙන ඉන්ස්ට්‍රක්ටර්ලා කිහිප දෙනෙක් ආශ්‍රය කරලා තියෙන අයට කියන්න පුලුවන්.
අලුතින් ට්‍රේනින් වෙනකොට හොද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් යටතේ ට්‍රේනින් වෙන එක ගොඩක් වටිනවා.අද කාලේ ගොඩක් ඉන්නේ එහෙන් මෙහෙන් දෙයක් අල්ල ගත්තු පොඩි කොල්ලො.