Gym yana eka ok da?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    බයයි බන්. ත්‍රෙඩ්මිල්, ඉලෙප්ටිකල් අරව මේව ඔක්කොගෙම ඇති. මොකද ඒවවල සෙල්ලම් කරන උන් හති දදා කරද්දී  ඕව ගිහින් තැන්පත් වෙනව ඇතිනේ. :baffled:
    අනික හන්ඩ්ල් උනත් ඇලෙනව වගේ දාඩිය වලට. ජිම් එකේ අයිති කාරය ඒව ක්ලීන් කරන්නෑ නිතර.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බය නැද්ද බන්? :sorry:

    දැන් උබ හැමදෙයින්ම ඈත වෙලා ගෙදරට වෙලාද බන් ඉන්නේ ?
    ඔෆිස් යන්නේ නැතුව , බස් එකේ යන්නේ නැතුව මාස්ක් දාගෙනද ඉන්නේ ?
    එහනම් නොයා ඉදපන් බන්.

    තාමත් ලංකාවේ වෛරස් එකට ලොකුවට ඇහුවෙලා නෑ , අනිත් එක තාම ලංකාවේ මාස්ක් දාන්න උවමනාවක් නෑ කියලා තමා කියන්නේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,155
    7,444
    113
    Kotahena
    mam den gihin awe- deadlifts tikak kara.
    Corona hedunada danne ne :(

    අද කී දෙනෙක් නං කැහැ කැහැ ඔතන dead lift ගහලා ඇතිද.
    උඹ දෙය්යෝ නං විතරක් හැදෙන්නේ නැතුව තියෙයි