Gym yana eka ok da?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ජිම් එකට යන්න බයයි. කොරෝන බෝවෙයි කියල. ඌයාල ජිම් යනවද මේ දවස්වල? :oo:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,095
    7,368
    113
    Kotahena
    පුක නැති කරගන්න තමයි. ගෙදරට වෙලා ඉන්න. පාළු Gym එකක් සෙට් උනා කවුරුත් නෑ ලඟදි Open කරේ. ඒක ට ගියා
     
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට තියෙන ප්‍රශ්නයක් මේක.
    මේක ගැන කවුද දන්නේ?

    මේකයි අවුල. මට යන්න පුලුවන් ඕනනම් උදේ පාන්දර. එතකොට ගොඩක් වෙලාවට එකෙක්වත් නෑ. ඒත් මට සැකයි. ඊට කලින් දවසෙ රෑ එහෙම සෙල්ලම් කරපු උන්ගෙ කෙල අරව මේව වාතයේ තිබිල මට බෝවෙයි කියල.

    සාමාන්‍යයෙන් එහොම ඒ වයිරස් එකට නොමැරී ඉන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    pissuda yako.corona nethi unath nikan unak hedunath thowa aran gihin idh dai.illan marmite gaganna wennne
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,727
    27,244
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට තියෙන ප්‍රශ්නයක් මේක.
    මේක ගැන කවුද දන්නේ?

    මේකයි අවුල. මට යන්න පුලුවන් ඕනනම් උදේ පාන්දර. එතකොට ගොඩක් වෙලාවට එකෙක්වත් නෑ. ඒත් මට සැකයි. ඊට කලින් දවසෙ රෑ එහෙම සෙල්ලම් කරපු උන්ගෙ කෙල අරව මේව වාතයේ තිබිල මට බෝවෙයි කියල.

    සාමාන්‍යයෙන් එහොම ඒ වයිරස් එකට නොමැරී ඉන්න පුලුවන්ද?

    Virus ekata uparima eliye inna puluwan payai nattam dekai.
    Jeewiyek natuwa inna ba. Uba palayan
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,095
    7,368
    113
    Kotahena
    මට තියෙන ප්‍රශ්නයක් මේක.
    මේක ගැන කවුද දන්නේ?

    මේකයි අවුල. මට යන්න පුලුවන් ඕනනම් උදේ පාන්දර. එතකොට ගොඩක් වෙලාවට එකෙක්වත් නෑ. ඒත් මට සැකයි. ඊට කලින් දවසෙ රෑ එහෙම සෙල්ලම් කරපු උන්ගෙ කෙල අරව මේව වාතයේ තිබිල මට බෝවෙයි කියල.

    සාමාන්‍යයෙන් එහොම ඒ වයිරස් එකට නොමැරී ඉන්න පුලුවන්ද?

    අව්ව වැටිලා නෑ කියන්නේ තියෙන්න පුළුවන්. මූණ අල්ලන්නේ නැතුව යන්න ඕන. Eyes වලින් යන්න පුළුවන්. අත සෝදන්න ඕන ඉවර වෙලා. ආයේ එළියට ගිහින් නාපං.

    Bags වල ගැවෙනව. ඒවා clean කරගන්න වෙයි අව්වේ තියලා
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අව්ව වැටිලා නෑ කියන්නේ තියෙන්න පුළුවන්. මූණ අල්ලන්නේ නැතුව යන්න ඕන. Eyes වලින් යන්න පුළුවන්. අත සෝදන්න ඕන ඉවර වෙලා. ආයේ එළියට ගිහින් නාපං.

    Bags වල ගැවෙනව. ඒවා clean කරගන්න වෙයි අව්වේ තියලා

    අව්වක්නම් වැටෙන්නෑ බන් වැඩිය. රෙද්ද එහෙනම් යන්නෑ. බයයි. :sorry:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,604
    113
    මට තියෙන ප්‍රශ්නයක් මේක.
    මේක ගැන කවුද දන්නේ?

    මේකයි අවුල. මට යන්න පුලුවන් ඕනනම් උදේ පාන්දර. එතකොට ගොඩක් වෙලාවට එකෙක්වත් නෑ. ඒත් මට සැකයි. ඊට කලින් දවසෙ රෑ එහෙම සෙල්ලම් කරපු උන්ගෙ කෙල අරව මේව වාතයේ තිබිල මට බෝවෙයි කියල.

    සාමාන්‍යයෙන් එහොම ඒ වයිරස් එකට නොමැරී ඉන්න පුලුවන්ද?

    For how long are you going to stay in? Just move on with your life.