---Gym yana un warella උදව්වක් ඕනේ---

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ---Gym yana un warella උදව්වක් ඕනේ---

    යාලුවනේ මම මාස 6ක් විතර basic schedule එකක් සෙල්ලම් කරා..ඇග ශේප් වෙලා තියනවා(ගානට) දැන් තියෙන්නේ මසල්ස් ටික ටිකක් ලොකු කර ගන්න..මම බැලුවේ schedule එක වෙනස් කර ගන්න දවස් දෙකක් සෙල්ලම් කරලා දවසක් රෙස්ට් කරන්න..ජිම් යන්නේ නෑ මම ගෙදර ඉදන් සෙල්ලම් කරන්නේ..කොහොමද schedule එකක් හදා ගන්නේ(මෙහෙ ජිම් නම් අන්තිමයි උන්ගේ schedule වලට වඩා හොදයි නිකන් ඉන්න එක)

    2 Barbell
    4 Dumbbell
    Bench
    weight plates 60kg +

    me wage shape body eka mage

    Daniel_Craig_Workout_2.jpg
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් schedule එක හදන්නේ එක් එක්කෙනාට එකෙක විදියට...!
    විශේෂයෙන්ම ඇග බලලා තමයි තීරණය කරන්නේ.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් schedule එක හදන්නේ එක් එක්කෙනාට එකෙක විදියට...!
    විශේෂයෙන්ම ඇග බලලා තමයි තීරණය කරන්නේ.

    :yes::yes:

    උඹ legs ගහන්නේ නැද්ද? :confused::confused:
    අනික උඹ කලින් සෙල්ලන් කරපු බසික් එක දීපන් බලන්න එතකොට හදල දෙන්න පුළුවන් හොඳ එකක්. :yes::yes:
    උඹේ pic එකක් දන්නා පුලුවන්නම් ගොඩක් හොඳයි. මුණ නැතුව ඇඟ විතරක් දාපන් expose වෙයි කියල හිතෙනවනන් :rofl::rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මචන් උබේ ඇග දකින්නෙ නැතිව එහෙම ශැඩුල් එකක් දෙන්න බෑ.. උබේ ඇගේ පික් එකක් වත් දාපන්.. කවුරු හරි එහෙම ශැඩුල් එකක් දුන්නත් ගහන්නත් එපා...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    :yes::yes:

    උඹ legs ගහන්නේ නැද්ද? :confused::confused:
    අනික උඹ කලින් සෙල්ලන් කරපු බසික් එක දීපන් බලන්න එතකොට හදල දෙන්න පුළුවන් හොඳ එකක්. :yes::yes:
    උඹේ pic එකක් දන්නා පුලුවන්නම් ගොඩක් හොඳයි. මුණ නැතුව ඇඟ විතරක් දාපන් expose වෙයි කියල හිතෙනවනන් :rofl::rofl:

    pm ekak demma machan poddak check karapan.. thanks!
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙහෙමයි මචන් උබේ ඇග දකින්නෙ නැතිව එහෙම ශැඩුල් එකක් දෙන්න බෑ.. උබේ ඇගේ පික් එකක් වත් දාපන්.. කවුරු හරි එහෙම ශැඩුල් එකක් දුන්නත් ගහන්නත් එපා...

    මෙහෙ තියන ජිම් එකේ කාටත් එකම ශැඩුල් එකක් දෙන්නේ මචන් මොකාා ආාවත් ඕකය් මෙහෙ තත්වේ..මම කරපු ශැඩුල් ටිකෙන් කිසිම අවුලක් උනේ නෑ ඇග ශේප් උනා මගේ.. :P
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Uba maasa 6k sellam karala ara pho walage shape karagattada bn :D
    uba injection wath gahagatta
    yako mama awurud 3k tisse yanwa
    Thaama ohoma aga hadila na ne bn :p

    එක එකාගේ ඇගේ හැටියට තමයි බන් අවුරැදු 5 6 යන උන් ඉන්නවා ඇට මැක්කෝ වගේ..සමහර උන්ගේ අවුරැද්දේන් වගේ දැකලා නැද්ද බන්