---Gym yana un warella උදව්වක් ඕනේ---
යාලුවනේ මම මාස 6ක් විතර basic schedule එකක් සෙල්ලම් කරා..ඇග ශේප් වෙලා තියනවා(ගානට) දැන් තියෙන්නේ මසල්ස් ටික ටිකක් ලොකු කර ගන්න..මම බැලුවේ schedule එක වෙනස් කර ගන්න දවස් දෙකක් සෙල්ලම් කරලා දවසක් රෙස්ට් කරන්න..ජිම් යන්නේ නෑ මම ගෙදර ඉදන් සෙල්ලම් කරන්නේ..කොහොමද schedule එකක් හදා ගන්නේ(මෙහෙ ජිම් නම් අන්තිමයි උන්ගේ schedule වලට වඩා හොදයි නිකන් ඉන්න එක)
2 Barbell
4 Dumbbell
Bench
weight plates 60kg +
me wage shape body eka mage

Last edited: