H55 අවුලක්ද?

pasan93

Member
May 2, 2009
91
2
0
මචන්ලා.... මගේ බෝඩ් එක foxxconn h55mxv එකක්. මේකයි කේස් එක. ඒක 8gb maximum slot 2yi. ඒ කියන්නෙ 4gb ram 2k ගහන්ඩ පුලුවන් වෙන්ඩ එපැයි. බ‍ට් අවුල කියන්නෙ 4gb ram board එකට ගහපුවම blue screen එනවා. 2gb කිසි අවුලක් නැතුව වැඩ. අපේ එකෙකුටත් ඔය සීන් එක වුනා කිව්වා උගෙ බෝඩ් එක intel h55 එකක්. h55 කියන්නේ 1st gen බෝඩ් එකක් නිසා ඔය අවුල ඇත්තෙ කියන්නෙ... නෙට් එකෙත් සර්ච් කොරා.උත්තරයක් නෑ හොයාගන්ඩ. උඹල දන්නවද මේ සීන් එක??? help 1k diyanzz!!!:rolleyes:
 

paththa

Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    machoo ram wala bus speed eka balapan samanada kiyala.nath nam uba 32bit OS ekakda dala thiyene.64 dala balapan.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මගෙත් ඔහොම BCC එන RAM එකක් තිබුනා. Warranty යැව්වහම අලුත් එකක් එවලා තිබුනා. ඒක වැඩ. මගේ තියෙන්නේ G41 එකක්. ඒකෙත් අවුලක් නැතුව 4GB එකක් ගහලා වැඩ කරනවා. ඒ කියන්නේ උබේ එකේ අනිවා වැඩ කරන්න ඕනේ.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,946
    4,530
    113
    Frequency eka check kerada, borad eke support doc eke athi supported ram modules frequency ekka. Balapan