BUMPER
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 21, 2021 #21 BUMPER Reactions: The Kingslayer, MoneyHelper and NRTG
MoneyHelper Active member Jun 5, 2012 133 176 43 Sep 21, 2021 #22 wqe123 said: Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම ඕක මම කලින් ලියපු එකක්. හයර් එක නරකම නෑ........ වොරන්ටි නිසා, අඩු මිල රෙපයාර් නිසා දම්රෝ තමා රෙක්මන්ඩ් කරන්නේ. Click to expand... එළ මචං, ගොඩක් දේවල් ඉගෙන ගත්ත. Spiderman.Ayya said: damro badu tiynwa samara podi kadawala, damro warrenty ekath ekka. ehema ekak balala ganin labai, Ikman ekth athi Click to expand... එළ මම බලන්නම්, දම්රෝ warranty එක්ක දම්රෝ වලටත් වඩා අඩුවෙන් දෙනව ඇත්තෙ කොහොමද මචං? ------ Post added on Sep 21, 2021 at 7:51 PM Reactions: wqe123
wqe123 said: Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම ඕක මම කලින් ලියපු එකක්. හයර් එක නරකම නෑ........ වොරන්ටි නිසා, අඩු මිල රෙපයාර් නිසා දම්රෝ තමා රෙක්මන්ඩ් කරන්නේ. Click to expand... එළ මචං, ගොඩක් දේවල් ඉගෙන ගත්ත. Spiderman.Ayya said: damro badu tiynwa samara podi kadawala, damro warrenty ekath ekka. ehema ekak balala ganin labai, Ikman ekth athi Click to expand... එළ මම බලන්නම්, දම්රෝ warranty එක්ක දම්රෝ වලටත් වඩා අඩුවෙන් දෙනව ඇත්තෙ කොහොමද මචං? ------ Post added on Sep 21, 2021 at 7:51 PM
wqe123 Well-known member Aug 21, 2015 9,772 12,932 113 ලංකාවේ.. ලංකාවේ Sep 21, 2021 #23 MoneyHelper said: එළ මචං, ගොඩක් දේවල් ඉගෙන ගත්ත. එළ මම බලන්නම්, දම්රෝ warranty එක්ක දම්රෝ වලටත් වඩා අඩුවෙන් දෙනව ඇත්තෙ කොහොමද මචං? ------ Post added on Sep 21, 2021 at 7:51 PM Click to expand... laksala kiribath goda. thawa mabola smart electronic. thawa innawa Reactions: NRTG
MoneyHelper said: එළ මචං, ගොඩක් දේවල් ඉගෙන ගත්ත. එළ මම බලන්නම්, දම්රෝ warranty එක්ක දම්රෝ වලටත් වඩා අඩුවෙන් දෙනව ඇත්තෙ කොහොමද මචං? ------ Post added on Sep 21, 2021 at 7:51 PM Click to expand... laksala kiribath goda. thawa mabola smart electronic. thawa innawa
MoneyHelper Active member Jun 5, 2012 133 176 43 Sep 22, 2021 #24 අද ගිහින් දම්රෝ 7kg fully auto එකකට ගෙවල ආව. ලොක් ඩවුන් ඉවර වුනාම delivery කරනව කිව්ව, උදව් කරපු හැමෝටම ස්තූතියි. Reactions: wqe123
අද ගිහින් දම්රෝ 7kg fully auto එකකට ගෙවල ආව. ලොක් ඩවුන් ඉවර වුනාම delivery කරනව කිව්ව, උදව් කරපු හැමෝටම ස්තූතියි.