යාළුවනේ මගෙ යාළුවෙක්ට කොන්ඩය යෑම නිසා ලොකු කරදරයක් වෙලා තියෙන්නේ.
එකට පොඩි හෙල්ප් එකක් ගන්නයි බැලුවේ. මම අන්තර්ජාලයේ සැරිසරද්දි දැක්කා
15% Minoxidil නැවත කොන්ඩය වැවීමට හොද විසදුමක් කියලා.
ඒත් ඒවා ලංකාවේ ගන්න තැනක් දන්නෙ නෑ.
ඔයාලා දන්න වෙන හොද විසදුමක් හරි මේක ගන්න තැනක් හරි දන්නවනම් කියන්න.
Rogaine Extra Strength 5% Minoxidil Topical Foam Hair Regrowth Treatment For Men

යන එකා කොහොමත් යනවාලු