ubala ahapu deta nemene uttara denne
ඇත්ත කියපන් , උඹ ඊළඟ ත්‍රෙඩ් එකේ අඩන්න නේද හදන්නේ කොන්ද පන නැති ලෝන්තයෙක් වගේ "අනේ බං මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ, මම කොච්චර ෆැෂන් කලාද මුන් නිකමටවත් බලන්නේ නෑ. අය්යෝ මට ජිවත් වෙලා වැඩක් නෑ. මහා තනිකමක් , කලකිරීමක් දනනේව බං ................. "කියල
![]()
නැකැත් රාල;17006215 said:ජෙල් වෙනුවට ආයුර්වේද බෙහෙතක් කියලා දෙන්නම්. බෙහෙත් බඩු කඩේකට ගිහින් ඉල්ලන්න පෙනෙල ඇට කියලා ඒක ගෙනල්ලා ඇට දෙක තුනක් වතුර එකක දාලා ටික ව්ලාවක් තියන්න. උදේ පන්දර යන ගමනක් නම් කලින් දවසේ රෑ වතුරට දාලා තිබ්බත් කමක් නෑ. ඊට පස්සේ ඒ ගෙඩි ටික අත්ලට අරන් අර අපි පිටි ගුලි හදන්න කරකනවා වගේ අත්දෙකින් තද කරලා කරකවන්න එතකොට සබන් පෙන වගේ එකක් එනවා අන්න ඒක ඔලුවේ ගාන්න ටිකක් වෙලා යනකොට ජෙල් පරාදයි කියලා ඔයාලට හිතෙයි. මේක පාවිච්චි කරන එකේ වාසි කීපයකුත් තියනවා. එකක් කාලය්ක් පාවිච්චියේදී කෙස් ඉදීම අඩු කරනවා, අනික ඔලුවටත් කූල්. ජෙල් ගෑවම වගේ නලල අවුවට පිච්චිලා කලු වෙන්නේ නෑ. වස විස නැතී අපේම ජෙල්.![]()
ලොන්ත උත්තර දෙන්නෙපා බන් විලි ලැජ්ජයි .. මට ඉන්න කෙල්ල හොදටම ඇති . වෙන උන් බැලුවත් එකයි නැතත් එකයි

ඕකට මොංගල් බන්.... යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ...

ලොන්ත උත්තර දෙන්නෙපා බන් විලි ලැජ්ජයි .. මට ඉන්න කෙල්ල හොදටම ඇති . වෙන උන් බැලුවත් එකයි නැතත් එකයි
පහුගිය දාක නාහෙන් අඬලා තෝ නූලක් දැම්මෙ..
Machan face eka nodaka style eka kiyanna amarui.
namuth mehema cn ekak thiyenawa, Gel nisa konde yanna balanawa. Gel gaana eka adu karana. Gel wala alcohol thiyena nisai Gel walata konde yanne, Namuth Garnier Fruits wage ewwa wala Alcohol nathi ewa thiyenawa. ewwaa walata konde yanne naha. ehema naththan dath kimbulage Gel gediya gaapan ekath ela choice ekak.
Mama full naluwa.
Magen ona deyak ahapalla.
hehehe.
niyamai lokkaMachan face eka nodaka style eka kiyanna amarui.