Happy Birthday | nisha500

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    එලකිරි කවි අසපුවේ කවිකාරියක වූ අපේ හොඳම යාලුවෙක් වන nisha500 අද එයාගේ 22 වැනි උපන්දිනය සමරනවා අපිට ගොඩාක් ඈත රටක ඉඳන්..ඉතින් එලකිරි එන්න මේ ටිකේ බැරි වෙලා තියෙන්නේ එහෙදි අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමට තවමත් නොහැකි තත්වයකට මුහුණ පාල ඇති නිසයි..පුලුවන් සුලු මොහෙතක හරි අපිව බලල යන්න ඒ උනත් එනව එයා...:D

    ඉතින් අපි එයාට සුභම සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරමු..;)
    ඒ වගේම සතුටින් කරදරයක් නැතිව එහේ ජිවිත් වෙන්න ශක්තිය අශිර්වාදය පතමු..
    පුලුවන් ඉක්මනටම අපි එක්ක වෙනද වගෙ සතුටින් ඉන්න පහසුකම් ලැබේවා කියල පතමු..:rofl:


    :P:love::love::love: :love::love::love::P

    happybirthdayimagegreet.jpg



    mickeymousehappybirthdai.gif


    happybirthdaywishes1276.jpg


    << We all miss you in Elakiri... Come back Soon as You get a Connection >>
    f.gif
    r.gif
    i.gif
    e.gif
    n.gif
    d.gif
    s.gif
    empty.gif
    f.gif
    o.gif
    r.gif
    e.gif
    v.gif
    e.gif
    r.gif