Happy Birthday To Me````~~````

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඉතින් ඔයාලා කවුරුත් මට Thread දාන්න කලින්,,ඔන්න මමම මට Wish කොරලා Thread 1ක් දෑම්මා:P:P:P:P, Happy Birthday To Me.....ඉතින් යාළුවනේ අද සතුටු දවසක්,ඉතින් මම ඔයාලගෙන් තෑගී බලාපොරොත්තු නොවී අද දවස ඈතුලත මම ඔයාලට තෑගී 3ක් දෙන්න බලාපොරොත්තු වෙනවා,,එහෙනම් එවා බලාපොරොත්තුවෙන් ඉන්න,,ඒවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවී!

    happy-birthday-to-me.gif


    :yes::yes::yes::yes:
    :yes::yes:
    :yes:

    917408637.gif


    happy_birthday_to_me.gif