Happy Cow

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    CJHnbx8UwAAlehW.jpg

    Kothmale gannin machan, mama nam ganne eka. Podi awulakata thiyenne un every month price wedi karanawa :growl:.

    Den Rs.300 i da koheda. But made in Sri lanka ne. :yes::yes::yes::yes::yes::yes:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඇයි බන් ලංකාවේ විකුනන්න තහනම් කරලා තියෙන්නේ?:confused: හරියට ලංකාවේ මහන ගාර්මන්ට්ස් රෙදි පිලි වගේ. ඒවා Quality එක වැඩී Export Only.. ඒ වගේද මේකත්? :dull:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Oka machan TAX nisa neda?

    Ape un Dubai walin ehema Happy Cow genath kadawalata danawa athi, ethakota mehe agent ta kela wenawa ekai
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇයි බන් ලංකාවේ විකුනන්න තහනම් කරලා තියෙන්නේ?:confused: හරියට ලංකාවේ මහන ගාර්මන්ට්ස් රෙදි පිලි වගේ. ඒවා Quality එක වැඩී Export Only.. ඒ වගේද මේකත්? :dull:

    yes putha ... hoda badu rata. apita kakki :(:(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    චීස් එකෙ වෙනසක් නෑ බන් ලඩ්කාවෙ විකුනන්න විතරයි තහනම්, prohibited කියන එකෙ තෙරුම දන් නැති මී හරකෙක් හදපු පොස්ට් එකක්.

    :lol:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    lankawe anatha sinhalu bona kasala tea wage tama. hoda badu yanne rata :yes:

    මම export කරන තේ බීල තියනවා. ඒවගෙ පොඩි තිත්ත රහක් වගේ එකක් එනවා. :) අපේ රටේ මිනිස්සුන්ට කුණු උනත් කමක් නැ, අඩුවට ලැබෙනව නම්
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ඇයි බන් ලංකාවේ විකුනන්න තහනම් කරලා තියෙන්නේ?:confused: හරියට ලංකාවේ මහන ගාර්මන්ට්ස් රෙදි පිලි වගේ. ඒවා Quality එක වැඩී Export Only.. ඒ වගේද මේකත්? :dull:

    වෙන රටවල් වල හොදම දේ ඒ රටේ මිනිස්සුන්ට. අපේ රටේ නරකම දේ අපේ රටේ මිනිස්සුන්ට