අද කියන්න යන්නෙ .Avi ෆයිල් එකකට උපසිරැරියක් අලව ගන්න පුලුවන් විදිහක් ගැන හරි වැඩි කතා නැතුව වැඩෙට බහිමු
ඉස්සෙල්ලම මේ AVI ReComp කියන Software එක බාගන්න.
මෙතනින් බාගන්න.
ඉස්සෙල්ලම මේ AVI ReComp කියන Software එක බාගන්න.
මෙතනින් බාගන්න.
වැඩි විස්තර මෙතනින්
ම්ම්ම් පොඩ්ඩක් ඉන්නකො අපි දැන් මේකට සබ් එක අලවන්නෙ TV එකෙ බලන්නනෙ ඒ හින්දා සබ් එකෙ Font size
ටිකක් ලොකු කරගෙන ඉමුකො. ඒකට මේ Subtitle Edit සොෆාව බාගන්න.
හරි දැන් Font size එක මෙ විදිහට වෙනස් කරගන්න.
හරි දැන් වැඩේට බහිමු.
AVI ReComp Software එක open කරන්න.
අනිවා Preview එක බලන්න ඔයාලගෙ සබ් එක වැඩද බලන්න.
වැඩේ හරියට කරානම් ඉතින් බබා වගෙ වැඩ
මේ විඩියෝ එකෙත් කරන විදිහ තියනවා.