Hard Disk එකෙන් සද්දයක් එනවාද​?

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Hard Disk එකෙන් සද්දයක් එනවාද​?

දන්න එකෙක් කියපල්ලකෝ Hard Disk එකෙන් පොඩී cracking noise එකක් ආවට ඒක අවුලක් නැද්ද කියලා? ගොඩක් Asus lap වල WD hard එකේ එහෙම චිරි චිරි ගාලා සද්දයක් එනවලු. මගෙත් එනවා. කන තියලා ඇහුවොත් තමයි එන්නේ. Data Read/Write කරනකොට තමයි එන්නේ.
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar458219_1.gif
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    tikak use karala balapan awulak wenawa nam itin hard eka pichila yai ... lol

    samahara parana hard pichena lan wenakotat tik tuk gala sadda enawa

    අහ්හ් ඔව් ඒ අර Clickng noise එකනේ Tik Tik gaala. ඒක නෙවෙයි බන් :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගෙත් එනවා Desktop Pc එකේ සුළු සද්දයක් ටිකක් ලොකු වැඩක් කරනකොට තමයි එන්නේ දැන් අවුරුදු 8 ක් විතර එනවා. හාඩ් එක Maxtor එකක්.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    haha eka ganan ganna deyak newi mama aluth lap ekak gaththamath baya una oya scn eka nisa lol normal scn ekak hithanna epa wadiya :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන්. මගේ ගාව තියෙන්නෙත් අලුත්ම Asus එකක්. ඒකෙත් එහෙම සද්දයක් එනවා බන්. ඒත් කිසිම අවුලක් නම් නෑ. :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hard disk එකෙන් ඔය සද්දේ එන්නේ ඒකේ කාලය පනින්න යනකොටයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Lap එක ඇතුලේ තියෙන hard එකේ වර්ගේ බලාගන්නේ කොහොමද බන්?

    Desktop PC වල වගේ Bios එකෙන් බලන්න පුලුවන් ඇති නේද ?
    Linux දාලා නම් කොහොමත් පුලුවන්. මගෙත් වැටිලා තියෙනවා