Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
GoodPost_zps4b5b2a46.gif
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;13525858 said:
    :cool:

    ඒකනෙ. වැඩිය මේ පැත්තෙ එන්නෙ නැද්ද දැන්?

    නෑ නේ. දැන් ෆට්ට බිසී හලෝ :dull::dull::dull:
    ආවත් නිකන් බලලා යනවා. කමෙන්ට් එකක්වත් දාන්නෙ කලාතුරකින් අඳුරන කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකකට විතරයි :):):cool:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එල ++++

    මේ යක්කු ඔක දන්න එකේ හදන් බාන්ඩෙට ටිකක් වඩිපුර ඉඩක් දාල හෑදුවනම් හරි නේ පෙරේත කමට ගානටම හදන්නේ
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Operating Systems Course eka karapu kenekta ooke FAT(File Allocation Table) eka gana ehema vadiya igena ganna tibuna....:cool::cool::cool:

    Hmm Dan itin Nodanna ayata tiyana sakaya maga arei ... ai mage hard disk eke space aduven pennane kiyala.... :):):)

    Rep++
    :yes:

    Ela mchn. Thnx
    :cool:

    Windows Detect wenne nehe, Ubuntu eke detect wenawa :)... but windows walata software keli thiyenewa Ext partiotion read karanda :D... man EXT fan kenek une Android awain passe !!! eken passe thama Open Source !!! :oo:
    Good for you!

    නියමෙට විස්තරේ දිල තියනව
    11.gif
    :)
    Thanks for the info..
    :cool:
    elzzzzzzzzzzzzzzzzzz
    :)
    :cool:
    නෑ නේ. දැන් ෆට්ට බිසී හලෝ :dull::dull::dull:
    ආවත් නිකන් බලලා යනවා. කමෙන්ට් එකක්වත් දාන්නෙ කලාතුරකින් අඳුරන කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකකට විතරයි :):):cool:
    හරි යනකොට ඔහොම තමයි ;)

    යකා;13526815 said:
    rep++ thanks
    :)

    එල ++++

    මේ යක්කු ඔක දන්න එකේ හදන් බාන්ඩෙට ටිකක් වඩිපුර ඉඩක් දාල හෑදුවනම් හරි නේ පෙරේත කමට ගානටම හදන්නේ
    අනේද කියන්නෙ! :D

    THanks for sharing macho..
    +7 rep
    :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අපේ එළකිරි එකේ ඔය ගැන නොදන්න සාමාජිකයන්ව දැනුවත් කළාට. ගොඩක් අයට තියෙන ගැටලුවක් ඕක. එළකිරි එකේ ම ඔය සම්බන්ධ ත්‍රේඩ් ගොඩක් දාල අහල තියෙනව කට්ටිය.