Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හා හා දැන් මේ හුරතල් කතා ඇති සයෝ අක්කේ කොටාව හංගගෙන ඉන්න තැනින් වහාම නිදහස් කරන්න කියල ඔයාගේ හස්බන්ඩ් අයියට කෝල් එකක් අරන් කියන්න :baffled: ඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල.

    මේවා දුරදිග ගිහින් අක්කට වැලිකඩට දවසපතා බත් අදින්න උනොත් ඔන්න අපිටනං දොස් කියන්න එපා.

    :baffled::baffled::baffled::no::no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හා හා දැන් මේ හුරතල් කතා ඇති සයෝ අක්කේ කොටාව හංගගෙන ඉන්න තැනින් වහාම නිදහස් කරන්න කියල ඔයාගේ හස්බන්ඩ් අයියට කෝල් එකක් අරන් කියන්න :baffled: ඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල.

    මේවා දුරදිග ගිහින් අක්කට වැලිකඩට දවසපතා බත් අදින්න උනොත් ඔන්න අපිටනං දොස් කියන්න එපා.

    ඇයි මචං සායෝ අක්කගෙ ගෙදර උන්දැ කොටාව උස්සල තියෙන්නෙ, කොටා සයෝ අක්කගෙ වස්ත්‍රාභරණ මොනවහරි උස්සන්න ගිහින් මාට්ටු වෙලාද...?

    hangingshirts400.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මචං සායෝ අක්කගෙ ගෙදර උන්දැ කොටාව උස්සල තියෙන්නෙ, කොටා සයෝ අක්කගෙ වස්ත්‍රාභරණ මොනවහරි උස්සන්න ගිහින් මාට්ටු වෙලාද...?

    hangingshirts400.jpg

    කොටා සයෝ අක්ක එක්ක මල් කඩල හස්බන්ඩ් අයියට මාට්ටු වෙලා :yes: