Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක නං ඇත්ත බන් අද සයෝ අක්ක නැතුව මුළු ත්‍රෙඩ් එකම පාලුවට ගිහින් :(

    සයෝ අක්කට ගෙදර ඉන්ටනෙට් නැද්ද දන්නේ නෑ. :oo:

    :no::no: thiyenawa. gedara gihama welawak na ehema wada thiyenawa. enisa enna welawak na. Saturday dawasama api shoping giya awruddata gewal as kara. wada thamay. ofiz eke taham nidahas.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉක්මන් ඩොට් එල්කේ එකේ වාහන හොයන මාමි කෙනෙක් ඉන්න ගෙදරක නෙට් නැත්තන් ඒ මිනිස්සු වන්නියක සිටින ආදි වාසින් විය යුතුයි:shocked:

    මගේ පන ඔයා,ඔබට පමනයි ආදරේ,ප්‍රේමයේ ගීතිකා,ප්‍රාතමික පන්ති ආරම්භ කරමු වගේ ග්‍රන්ත මේ දවස්වල අපේ සයෝ නැන්දි මාමා එක්ක එකතු වෙලා රචනා කරනවා ඇති.:cool::cool:
    කිරියට ආවොත් ග්‍රන්ත වල භාවාත්මක ගලායාමට හානිවෙයි කියලා හිතලා නිවාඩු දවසට නෙට් use කරන් නැතුව ඇති:no:


    බලන් ගියාම ඔක්කොටම සයෝ නැන්දි නැතුව පාලුයිනේ:oo::baffled::baffled:

    :no::no: gedara gihama lap1 on kerenet nati tharam. mama net giyat phone eken yanne. ek phone eken yanna karadarai ne. :dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ අක්කගෙ මහත්තයා අක්කව නිවාස අඩස්සියේ තියාගෙනද දන්නේ නෑ.:shocked: :shocked: ඔෆීස් ආවම විතරක් එළකිරි එන්නේ ඒකයි

    අපි මෙහෙ සුවසේ ඉද්දි අක්කව ගෘහස්ථ හිංසනයට ලක්වෙනවද දන්නේ නෑ :(

    :no::no::no: pissuda ane. man harima nidahase inne. i have world best husband. :love::love::love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    nandi kesewetat maamiwa hinsanayata lak karanawada dan na :( awurudut laga nisa asranaya marawa marawa wada gannawada dan na.maami ta eka digata wada denna ona nisa sayo nandi kiriyata en nathuwa athi.me welawet nandi tv eka bala bala maamita kiyala lunch eka uyawa gannawa athi.hawasata shopping ghin eddi maamita loriyak taran badu karagahagena enna denawa athi.paw maami :(

    :frown::frown::frown::frown::no::no::no::no:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පැන්ඩා එක බිම ගෑවිලා ගානට යන්ඩ බඩු ගන්නවා ඇති අවුරුද්දට :D

    මං පැන්ඩා එකට මොකූත් කියන් නැ නෑමයි:cool:.පැන්ඩා එකට මොන හරි කිව ගමන් නැන්දිට මල පයිනවා:oo:.මට වෙලාවකට හිතෙනවා මාමිටද මේ පැන්ඩා පැන්ඩා කියන්නෙ කියලා :shocked:

    :yes::yes::yes: ow eka mama amaruwen hambakarala gaththa eka. enisa ekata mokut kiyanne ehema na. :angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    සොයාදෙන්න !
    mfGtPhc.gif



    සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්‍රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.

    මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.

    ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
    ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...


    9305664.gif
     
    • Like
    Reactions: LazyLizard

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාමට කාර් එකක් නෑ නැන්දගේ එක පදින්නේ කිව නේද :( ෂුවර් එකට මාම තම ඩ්‍රයිවර් වැඩේ, නාටාමි වැඩේ, කම්කරු වැඩ, කෝකියගේ වැඩ ඔක්කොම කරනව ඇත්තෙ.

    ඔෆිස් එකේ වගේම ගෙදරත් සයෝ අක්ක අයිස් ගහනව ඇති. :oo:

    ehema na. eka api dennagema dan. eya thama drive karane. mama giyot paya ganak yay. eya gedaradi mata help karanawa samahara wada walata man job karana nisa amarui ne. ehema wada gan na. eya hithala help karot misak. eya hari hodai. :cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවුරුද්දත් ලගයිනෙ බන්.. පවු ඉතින් අයිය.. ඇදුම් කඩ සේරගේම යන්න වෙනවනෙ ඉතින් නැන්දගෙ පස්සෙන්..:lol:

    :frown::frown: na ane nadayanta thagi denna adum ganna yanne. man wadiya mokut gaththe na. oyalatath therey banda dawasata. :dull::dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    බබාල ඉන්න කාලෙක මාමටම තමයි බබාලත් බලගන්න වෙන්නෙ.. sayo නැන්දගෙ මාමි ගොඩක් අහින්සක dial එකක් වෙන්න ඇති බන්.. :lol:

    :frown::frown::frown: pissuda. eyata ahinsaki kiyanwanam ahisaka kiyana aya nati wey. eya ehema na. eya mata adarey. hitha ridawan na. bannat tharaha giyath ikmanata eka amathaka wenawa. enisa aulak na. :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා දැන් මේ හුරතල් කතා ඇති සයෝ අක්කේ කොටාව හංගගෙන ඉන්න තැනින් වහාම නිදහස් කරන්න කියල ඔයාගේ හස්බන්ඩ් අයියට කෝල් එකක් අරන් කියන්න :baffled: ඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල.

    මේවා දුරදිග ගිහින් අක්කට වැලිකඩට දවසපතා බත් අදින්න උනොත් ඔන්න අපිටනං දොස් කියන්න එපා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    හා හා දැන් මේ හුරතල් කතා ඇති සයෝ අක්කේ කොටාව හංගගෙන ඉන්න තැනින් වහාම නිදහස් කරන්න කියල ඔයාගේ හස්බන්ඩ් අයියට කෝල් එකක් අරන් කියන්න :baffled: ඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල.

    මේවා දුරදිග ගිහින් අක්කට වැලිකඩට දවසපතා බත් අදින්න උනොත් ඔන්න අපිටනං දොස් කියන්න එපා.
    :baffled::baffled::baffled::rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ල එනවා වගේ මග බලන් ඉන්නේ:baffled:. කටුඩු පුතාගේ කෙල්ල දන්නවනව සයෝ නැන්දි එක්කම හිටු කියලා දාලා යනවා:baffled:
    කෙල්ලෙක් නෑ නෙ :P කෙල්ලෝ අරහං මට :yes: මේ තනිකඩ ජිවිතේ හොඳයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes::yes: ow eka mama amaruwen hambakarala gaththa eka. enisa ekata mokut kiyanne ehema na. :angry::angry:
    ha :baffled::baffled:
    හා හා දැන් මේ හුරතල් කතා ඇති සයෝ අක්කේ කොටාව හංගගෙන ඉන්න තැනින් වහාම නිදහස් කරන්න කියල ඔයාගේ හස්බන්ඩ් අයියට කෝල් එකක් අරන් කියන්න :baffled: ඒ මදිවට මට උණ කියල බලෙන් පෝස්ට් එකකුත් දම්මල.

    මේවා දුරදිග ගිහින් අක්කට වැලිකඩට දවසපතා බත් අදින්න උනොත් ඔන්න අපිටනං දොස් කියන්න එපා.
    :P:rofl::yes::yes: